niki771 Jul 21, 2009 සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්.... මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්...... නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල් දම්...... දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං....
සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්.... මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්...... නොහඬා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල් දම්...... දුටුව නිසා ආදරයේ දෙව්රුව ඔබගෙන් මං....