Recent content by nikkie08

  1. N

    Suzuki Swift RST

    තෙල් කරන ප්‍රමාණය මැනුවලිත් බැලුවද බං ෆුල් ටෑන්ක් ගහල? කොහොමද ගාන?
  2. N

    Vitz පදින අය පොඩ්ඩක් එන්ඩෝ...!!

    Vitz පදින අය පොඩ්ඩක් එන්ඩෝ...!! VitZ 2016/17 Safety car එකේ fuel consumption එක Display එකේ වැටෙනවද? නැත්නම් අපි ගණන් හදල බලන්න ඕනිද? විට්ස් කට්ටිය පොඩ්ඩක් එන්ඩෝ
  3. N

    VitZ 2016/17 model එකේ Display එක ගැන

    vitz Safety ekak beluwe
  4. N

    VitZ 2016/17 model එකේ Display එක ගැන

    VitZ 2016/17 model වල fuel consumption එක Display එකේ වැටෙනවද? Rpm එක බලන්න විදියකුත් නෑ නේද?
  5. N

    Suzuki Baleno එක තෙල් කරනවද?

    Wahane awada? Review ekak dapanko.
  6. N

    Suzuki Swift RST

    පට්ට වාහනේ නෙ. ලුක් එකත් මරු. ඕක ට්‍රැෆික් එකේ එලෙව්වෙ නැද්ද තාම. කීපදෙනෙක් කිව්වා දුර තෙල් කලාට ට්‍රැෆින් එකේ 9-10 තමා කරන්නෙ කියල. සීන් එක ඇත්තද?
  7. N

    Suzuki Baleno එක තෙල් කරනවද?

    Trafiic wala kocchara karanawada? Wahane comfortable da?
  8. N

    Suzuki Baleno එක තෙල් කරනවද?

    Suzuki Baleno එක තෙල් කරනවද? Baleno එකේ ඔප්ශන්, ලුක් එක, ෆීචර්ස් එහෙම නම් හොදයි. ඉන්දියන් හැදුවට ඉන්ටනැශන්ල් ලෙවෙල් එකට සේෆ්ටි රේටින්ස් තියෙන්නෙ. ලංකාවෙ වැඩිපුර ගේන්නෙ 1000cc එක නිසා, වාහනෙත් ටිකක් ලොකු නිසා තෙල් කරන්නෙ අඩුවෙන්ද දන්නෙ නෑ නෙහ්? මේකට වඩා swift RS එක හොදයිද? ඒකෙ ඉඩ නම් අඩුයි මීටවඩා
  9. N

    Toyota Passo එක හොඳයිද? Vs Vitz

    මචං තෙල් කරන එක එච්චරම අඩුද? නෙට් එකේ තිබ්බනෙ 28 කරනවා කියලා ( හැබයි 2016 මොඩල් එක). මම හිතුවෙ ඇත්තට 18-20 වත් කරයි කියල.. විට්ස් එකත් 15-18 කරනව කියල ත්‍රෙඩ් වල දැක්කා
  10. N

    Toyota Passo එක හොඳයිද? Vs Vitz

    Totota Passo එක කොහොමද? පාවිච්චි කරන අය ඉන්නවද? සැප පහසුව හොඳයිද? 2015 පස්සෙ මොඩල් හොඳට තෙල් කරනවා කියලයි කියන්නෙ? විට්ස් එකට වඩා ඉඩ තියෙනවා වගේ පේනවා නේද? වාහනේ Pick up වල ලොකු අවුලක් නැද්ද? මේ දවස් වල විට්ස් එක රැල්ලක් වෙලා නිසා වාහන වල ගනං වැඩිවෙලානෙ. ඒ නිසා ඒ ඔප්ශන්ම තියෙන පැසෝ එකකට යන්නත්...
  11. N

    Passo 2017

    oya kiwwata 28 nam petrol karanne nethi wei. Adu gane 20 wath karanawa nam shape
  12. N

    Vitz 2015/16 හොඳයිද? තෙල් කරනවද?

    full tank gahanna. Trip meter Eka zero karanna. Ayemath thel gahanakota full tank gahanna. kocchara petrol lites gahanawada kiyala shed eke meter ekain balanna. Duwapu dura trip merer ekin ganna. Eta passe divide karala balanna