Recent content by Niluk~shi

  1. Niluk~shi

    Saffron-කතාව_ඇත්තද

    ඒත් මේ අවධියේදි බොන එක හොදයි ද නැද්ද කියලාත් හොයලා දැන ගන්න වෙනවා.
  2. Niluk~shi

    Saffron-කතාව_ඇත්තද

    තැඹිලි නම් බොනවා වෙන්න ඇති. පොල් වතුරේ කතාව මම දැන ගත්තේ නෙට් එකෙන්, ඒ හින්දා ඒ ගැනත් ටිකක් විතර මම හොයලා බලන්න ඕනේ, ස්තුතියි.
  3. Niluk~shi

    Saffron-කතාව_ඇත්තද

    ඒ අක්කා නම් එළකිරි බොන කතාවක් නම් කිව්වේ නෑ, ඒ ගැන දැනුවත් කරන්නම්. පොල් වතුර හොදයි කියලා කතාවක් තියෙනවා, ඒ ගැන විස්තර දන්නවා ද ?
  4. Niluk~shi

    Saffron-කතාව_ඇත්තද

    මේවා මම දැනන් හිටියේ නෑ, මම දැනුවත් කරන්නම්, ස්තුතියි
  5. Niluk~shi

    Saffron-කතාව_ඇත්තද

    මේ අක්කා ඒ තරම් පැහැපත් නෑ, ඒත් මහත්තයා හොදටම පැහැපත්, ඉතින් මේ අක්කා බය වේලා තියෙන්නේ, ලැබෙන්න යන පළවෙනි දරුවා පැහැපත් වුනේ නැත්නම් ඕනේ නැත්නම් මහත්තයාට දුක හිතෙයි කියලා හිතලායි මේ ගැන තව දුරටත් වද වෙන්නේ.
  6. Niluk~shi

    Saffron-කතාව_ඇත්තද

    ගර්භණි අවධියේදි සැෆ්රන් පාවිච්චි කලාම ලැබෙන්න යන දරුවා පැහැපත් වෙනවා කියන කතාව ඇත්ත ද නැද්ද කියලා දැන ගන්න ඕනේ. :confused: ඒ කතාව ඇත්ත නම් මේවා ලංකාවේ ගන්න තියෙනවා ද කියන විස්තර එකතු කරන්න. ගර්භණි අවධියේදි බඩේ ඉන්න දරුවා පැහැපත් කර ගන්න වෙනත් ආහාර වට්ටෝරු දන්නවා නම් විස්තර කරන්න. මේවා කෑවා...
  7. Niluk~shi

    Dath kadila..need urgent help from a doctor

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
  8. Niluk~shi

    වාහනයට_ගහන-හුළං

    මේ Thread එකත් මට හුගාක් වැදගත් වුනා. ස්තුතියි. :) +++
  9. Niluk~shi

    Galaxy S4

    Ugn0XAknWlg hoMvNkYTl8Y
  10. Niluk~shi

    වාහනයට_ගහන-හුළං

    Car එකක්
  11. Niluk~shi

    වාහනයට_ගහන-හුළං

    ස්තුතියි නොදන්න දේවල් හුගාක් දැන ගන්න ලැබුනා. +:yes::)
  12. Niluk~shi

    වාහනයට_ගහන-හුළං

    අපේ අම්මා නම් හුළං 32 ගහනේ ගහනවා රෝද 4 ටම එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ.
  13. Niluk~shi

    වාහනයට_ගහන-හුළං

    වාහනයට_ගහන-හුළං වාහනයේ ටයර් වලට ගහන හුළං ප්‍රමාණය වාහනයෙන් වාහනයට වෙනස් වෙනවා ද ? හැම ටයරයටම ගහන්න ඕනේ එකම හුළං ප්‍රමාණයක් ද ? රෝදයට ගහන්න ඕන හුළං ප්‍රමාණය අපි දැන ගන්නේ කොහොම ද කියලා පොඩි විස්තරයක් එකතු කරන්න.
  14. Niluk~shi

    මගේN500

    ඔව්, ඒ වර්ගයේ එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නේ :yes:
  15. Niluk~shi

    මගේN500

    ඔව්, Full set එකත් එක්කමයි අරන් තිබ්බේ.