වාහනයට_ගහන-හුළං

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
වාහනයට_ගහන-හුළං

වාහනයේ ටයර් වලට ගහන
හුළං ප්‍රමාණය වාහනයෙන් වාහනයට වෙනස් වෙනවා ද ?

හැම ටයරයටම ගහන්න ඕනේ එකම හුළං ප්‍රමාණයක් ද ?

රෝදයට ගහන්න ඕන
හුළං ප්‍රමාණය අපි දැන ගන්නේ කොහොම ද කියලා පොඩි විස්තරයක් එකතු කරන්න.

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
vehicle eke driver side door eke athule sticker ekakaka gahala tiyenwa mchn gahanna one gana....but tire size wenas karala nan tire eke size ekata anuwa tamai gahanna one...kohomath lankawe 28-30psi wage tama gahanne cars walata...ita wada gahala yanna be lassana parawal ne tiyenne....
 
Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
අපේ අම්මා නම් හුළං 32 ගහනේ ගහනවා රෝද 4 ටම එක ප්‍රශ්නයක් වෙන්නේ නෑ නේ.
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    vehicle manual eke or sticker ekaka athi gahanna one gaana,bike walat tank eke sticker eke or manual eke thiyenawa
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ටයර් Inflate කරන ප්‍රමාණය තීරණය කරන්න මෙන්න මේ සාධක බලපානවා.

    1. Weight
    බොහෝ වාහන වල Driver Side එකේ Door Frame එකේ Door Latch එක ගාව Sticker එකක් අලවලා තියෙනවා. එකේ බොහෝ විට GVWR (Gross Vehicle Weight Rating) කියලා අගයක් තියෙනවා. මේ GVWR අගයෙන් කියවෙන්නේ වාහනයට දැරිය හැකි මුළු බර. ඒ කියන්නේ වාහනයේ බර (Full Tank ඉන්ධන,ඔයිල් සියල්ල සමග) , මගීන්ගේ බර, සහ ගෙනියන අනෙක් දේවල් වල බර කියන සියල්ලේ එකතුව. ඒත් එක්කම බොහෝ වාහන වල ඔය ස්ටිකර් එකේම Curb Weight කියලා අගයකුත් සඳහන් වෙනවා. මේ අගයෙන් කියන්නේ මගීන් සහ අනෙක් බඩු බාහිරාදිය රහිතව වාහනයේ මුළු බර. GVWR අගයෙන් Curb Weight අගය අඩු කරාම වාහනයට පටවන්න පුළුවන් අමතර බර ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් Passenger Car එකක් ඩිසයින් කරලා තියෙන්නේ මගීන් 5 දෙනෙක්ගේ බර ඇතුළුව උපරිම 350-380kg සඳහා. ඔය අගයට Payload Capacity කියල කියන්නේ. (අපෝ මං මේ කියන්නේ අදාළ එකක්ද මන්දා...) ඔන්න ඔය ස්ටිකරේ ඒ ඒ Payload එකට ගැලපෙන පීඩනය ගහල තියෙනවා.

    ඒ වගේම වාහනයේ Front Rear Weight Distribution එක අනුව ඉස්සරහට සහ පස්සට ගහන්න ඕන හුලන් ප්‍රමාණය සමහර විට වෙනස් වෙන්න පුළුවන්. ඒ සම්බන්දයෙන් පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕන. ඔය විස්තර හැම එකක්ම ඔය කිව්ව ස්ටිකරයේ ගහල තියෙනවා.. නැත්තන් වාහනයේ Owners Manual හෝ Service Manual එකෙන් විස්තර හොයා ගන්න වෙනවා..

    2. ටයර් සහ ටයර් වල ප්‍රමාණය.
    මේක තමා වැදගත්ම සාධකය. ගොඩක් වෙලාවට වාහනයට නිෂ්පාදකයා එවන ටයර් Size එකට වඩා වෙනස් ටයර් Size අපි පාවිච්චි කරනවා. ඒ වගේ වෙලාවට වාහනයේ ස්ටිකරයේ තියෙන ප්‍රමාණයන් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට ටයර්යේ ගහල තියෙන අගයන් පාවිච්චි කරන්න පුළුවන්. ටයර් වල ගොඩක් වෙලාවට ගහල තියෙන්නේ දරා ගන්න පුළුවන් උපරිම පීඩනය. කිසිම හේතුවක් මත ඊට වඩා නම් පීඩනය වැඩි කරන්න එපා.

    3. වාහන වර්ගය
    4 Door Sedan, 2 door Coupe, 4 Door Hatch, Single Cab, Double Cab, SUV වගේ වාහනයේ වර්ගය මාරු වෙනකොට ටයර් පීඩනය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් Double Cab වගේ වාහන වල කාර් එකකට සාපේක්ෂව පීඩනය 5-8 psi වගේ ප්‍රමාණයකින් වැඩි වෙනවා.

    :P:P සාමාන්‍යයෙන් බොහෝ ජපන් සහ යුරෝපීය වාහන වල (ඉන්දියන්, කොරියන් , චීන පටස් ගැන නම් දන්නේ නැහැ :dull::dull:) ටයර් පීඩනය 27-35psi පරාසයේ තමා තියෙන්නේ.. සාමාන්‍යයෙන් මගීන් 5 දෙනාට අමතරව වෙන බරක් අරන් යන්නේ නැත්නම් 28-30 psi ප්‍රමාණයක් බොහෝ වාහන වලට ගැලපෙනවා.. :D:D:D
     
    Last edited:
    • Like
    Reactions: Niluk~shi

    ස්තුතියි නොදන්න දේවල් හුගාක් දැන ගන්න ලැබුනා. +:yes::)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෝ ඔයාටත් තියෙන ප්‍රශ්න..
    නියමෙට පැහැදිලි කරල තියෙනවා මහේෂ්..
    තව පැහැදිලි කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ..

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අයියෝ ඔයාටත් තියෙන ප්‍රශ්න..
    නියමෙට පැහැදිලි කරල තියෙනවා මහේෂ්..
    තව පැහැදිලි කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ..