ලක්ෂ 15 කින් විතර පුළුවන් හොදට හදාගන්න. තට්ටු දෙකට හදන්න කල්පනා කරනවා නං ඔය කියලා තියෙන විදියට පහල තට්ටුව හදලා ස්ලැබ් එක දාගන්න පුළුවන් ලක්ෂ 17 කින්. හැබැයි එහෙම කරන්න පුළුවන් අපි දවස් පඩියට බාස්ලා,ගෝලයෝ දම්මලා, අපි ලග ඉදන් වැඩේ කරවනවා නං විතරයි.
හොද පිළිගත්තු, විශාල ඉදිකිරීම් එහෙම කරන...