Linux ගැන දන්න කට්ටිය හෙල්ප් කරන්න
Pc එකේ තියෙන්නේ Ubuntu මට Ubuntu වලින් Windows XP Bootable USB Drive එකක් සාදා ගන්න ඕනේ , ( Windows XP Iso Image එක Download කරගෙන තියෙන්නේ ) කොහොමද කර ගන්නේ කියලා කියලා දීපල්ලා
startup disk creator එකේ Windows Iso Image එක select කරාට select වෙලා එන්නේ...
Linux ගැන දන්න උන් වරෙන්
Linux ගැන දන්න උන් වරෙන් ,