Linux ගැන දන්න කට්ටිය හෙල්ප් කරන්න

nimash749

Member
May 5, 2016
14
1
0
Linux ගැන දන්න කට්ටිය හෙල්ප් කරන්න

Pc එකේ තියෙන්නේ Ubuntu මට Ubuntu වලින් Windows XP Bootable USB Drive එකක් සාදා ගන්න ඕනේ , ( Windows XP Iso Image එක Download කරගෙන තියෙන්නේ ) කොහොමද කර ගන්නේ කියලා කියලා දීපල්ලා

startup disk creator එකේ Windows Iso Image එක select කරාට select වෙලා එන්නේ නැහැ.

650x238xubuntu-startup-disk-creator.png.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.y_CbDMxjlJ.png




unetbootin , Win USB වලින් හදා ගත්තා එත් බුට් වෙනකොට මෙහෙම එනවා.


image15.png


හෙල්ප් කරන්න පුළුවන් අය