Videocon සමාගම, Microsoft සහයෝගීත්වයෙන් ලොව ප්‍රථම hybrid Windows 10 LED රූපවාහිනියක් නිර්මාණය කොට තිබෙනවා. එය වර්ග දෙකකින් සමන්විත වන අතර, අඟල් 32 ඇ.ඩොලර් 610 ක් සහ අඟල් 40 ඇ.ඩොලර් 810 ක් ලෙස මිල කොට ඇත.
full-HD(1920×1080) තිරයක් සහිත මෙම smart TV 1ක, “One Touch PC, One Touch TV” ලෙස නම් කොට...