Nimashz

Member
Jun 15, 2015
81
2
0
videocon-windows10-tv.jpg

Videocon සමාගම, Microsoft සහයෝගීත්වයෙන් ලොව ප්‍රථම hybrid Windows 10 LED රූපවාහිනියක් නිර්මාණය කොට තිබෙනවා. එය වර්ග දෙකකින් සමන්විත වන අතර, අඟල් 32 ඇ.ඩොලර් 610 ක් සහ අඟල් 40 ඇ.ඩොලර් 810 ක් ලෙස මිල කොට ඇත.

full-HD(1920×1080) තිරයක් සහිත මෙම smart TV 1ක, “One Touch PC, One Touch TV” ලෙස නම් කොට ඇත. එහි විශේෂාංග ලෙස 2GB RAM, 16GB සිට 128GB දක්වා microSD මගින් දිගු කල හැකි ධාරිතාව, connectivity සඳහා HDMI ports සහ Wi-Fi සබඳතාව දැක්විය හැකිය.

මෙහි ඇතුලත් software ලෙස Windows 10 සහ Microsoft Office සඳහන් කල හැකිය. Videocon සමාගම පවසන්නේ මෙමගින් පාරිභෝගිකයන්ට පරිගණකය හා සාම්ප්‍රදායික රූපවාහිනියක් අතර පහසුවෙන් හුවමාරු විය හැකි බවයි.

තවද එම සමාගමට පවසන්නේ මෙම රූපවාහිනි ඒකක සෑහීමකට පත්වන ප්‍රමාණයක් අලෙවි වුවහොත් වෙනත් තිර ප්‍රමාණ වලින් සමන්විත රූපවාහිනිද නිකුත් කරන බවයි.

මෙම රූපවාහිනිය හඳුන්වාදීම සම්බන්ධයෙන් Videoconහි Technology and Innovation ප්‍රධානී Akshay Dhoot පැවසූයේ, මෙම වෙනස් වන යුගයේ තම පාරිභෝගිකයන්ගේ පහසුව තකා ලොව ප්‍රථම hybrid TV cum PC නිර්මාණය කිරීමට අදහස් කල බවත් පාරිභෝගිකයන් අතර ජනප්‍රිය අඟල් 32 හා 40 නිකුත් කල නමුත් ඉල්ලුම අනුව අඟල් 55,65 සහ 24 නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය. තවද හවුල්කරුවන් වන Microsoft සමාගමට මෙම නව වෙළඳපොල වෙත අවතීර්ණ වීමට උදව් කිරීම තම අභිප්‍රාය වන එමගින් අතර තම පාරිභෝගිකයන් වෙත නව උපාංග හඳුන්වාදීමට හැකියාව උදාවනු ඇති බවත් තවදුරටත් ඔහු පැවසුවේය. price starting at $615 :D
 
Last edited:

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    android box ekak gahagatanam owa monada ban? lol.. touch display TV welata supiriyata wada android box..:rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉස්ක්‍රීං එක ලොකු All in one PC එකක් with built in TV Tuner :lol:
    Basic concept එකෙන් අයිං වෙයි TVත් ෆෝන් වලට වුනා වගේම :)
     

    Nimashz

    Member
    Jun 15, 2015
    81
    2
    0
    පැටියා;19210584 said:
    ඉස්ක්‍රීං එක ලොකු All in one PC එකක් with built in TV Tuner :lol:
    Basic concept එකෙන් අයිං වෙයි TVත් ෆෝන් වලට වුනා වගේම :)
    ow ban api ahuwei ovata, hybrid tv lu:P :lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අවුල් බන් නිදහසේ වැලක් වත් බලාගන්න වෙන්නේ
    නැති වැඩක් ඕක :dull:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පැටියා;19210584 said:
    ඉස්ක්‍රීං එක ලොකු All in one PC එකක් with built in TV Tuner :lol:
    Basic concept එකෙන් අයිං වෙයි TVත් ෆෝන් වලට වුනා වගේම :)

    පැටියා උඹ තාම අළුවිහාරෙ අංකල් අරන් දුන්න ඇල්ටෝ එක පදිනවද බන්ස්
     

    Nimashz

    Member
    Jun 15, 2015
    81
    2
    0
    මීට වඩ හොද නෑද්ද බන් Videocon එකෙන් TV Tuner එකක් තියෙන win 10 All in one pc එකක් හැදුව කියන එක.:P:P