Recent content by nimbreeze

  1. nimbreeze

    Coca Cola, Sprite, Soda wholesale price ගන්න විදිහක් නැද්ද?

    ඇවිල්ලා අරන් යනවා නම් 15% දෙන්නම්...
  2. nimbreeze

    Peoples Bank එකට ආව 😲 I'm shocked!

    මෙතනදි ඔක වැරදියි මගේ එකවුන්ට් එකක් අතුරුගිරිය බ්‍රාන්ච් එකේ නෑ ඇත්තම කිව්වොත් මම රජයේ රැකියාවක් කරන්නේ එතනින් එහාට කියන්න දෙයක් නැනේ 25 අපි සල්ලි කාරයෝ ඉට පස්සේ අන්ත හිගන්නෝ පොඩි ග්‍රොසරියක් දැන් රන් කරනවා... කරන්ට් එකවුන්ට් එකක් ඔපන් කරන්න ගියා ඩිඑෆ්සිසි එකට අවුරුදු ගානකට කලින් ක්‍රිබ් එකේ මාස...
  3. nimbreeze

    Peoples Bank එකට ආව 😲 I'm shocked!

    100% agreed මම ගියා කරන්ට් එකවුන්ට් එකක් ඔපන් කරන්න මැනේජර් තමා සුපිරි බුලට් එක මට කිව්වා තුනට කලින් ඩොකියුමන්ට් ගෙනාවොත් කරලා දෙන්නම් කියලා ගානත් මැනෙජ් කරගත්තා වෙනත් බැංකු වලට ගියාම තුනෙන් පස්සේ ඇතුලට ගන්නේ නැනේ පොර තුනෙන් පස්සෙත් හේතුව බලලා ඇතුලට ගත්තා පොඩ්ඩක් රුල්ස් ගැනත් කිව්වා සිරාවටම...
  4. nimbreeze

    පුංචි මල් කැකුලක් බේරා ගැනිමට උපකාරයක් කරන්න

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කරන මහත්මයෙක්ගේ දරුවෙක්.... පුළුවන් විදියට විශ්වවිද්‍යාල වලින් පුළුවන් උපරිමයෙන් උදව් කරනවා තව ලක්ෂ 32 ක් විතර මදි... ඉතින් පුංචි මුදලකින් හරි උපකාර කරලා සහයෝගයක් දෙන්න.... මේ ඒ මහත්මයා මුහුණු පොතට එක් කර ඇති විස්තර හා පින්තුර ....... මේ මොහොතේ ඔයලගේ උපකාරය...
  5. nimbreeze

    chat GPT හා තීරණ ගැනීම හා ඔයාලගෙත් උදව් ඔනේ....

    100% ස්තූතියි වටිනා කියන අදහස් වලට පැරලල් දුවන්න අමාරු කෙස් එකක් තියෙන්නේ... මම කඩේ ඇරලා ඔක්කොම කරලා ඔෆිස් යනකොට පට්ට ස්පිඩ් එකෙන් යන්න ඔනේ ... උදව්වට වෙන කව්රුවත් නෑ... ආයිත් 4.30 ඇරිලා ස්පිඩ් ඇවිල්ලා තමයි වයිෆ් ව රිලිස් කරන්නේ.. ලංකාවේ තත්වය අස්ථවර වුනාට මචං මට හිතෙන විදියට මිනිස්සුන්ගේ...
  6. nimbreeze

    chat GPT හා තීරණ ගැනීම හා ඔයාලගෙත් උදව් ඔනේ....

    ඇත්ත මචං.... ජොබ් එකෙන් ඉහලට යන්න පළමු කාරණය මම රජයේ රැකියාවක් (කැම්පස් එකක) කරන්නේ ඉහලට යන්න අවුරුද්දක ඉන්ක්‍රිමන්ට් එක රුපියල් 600 පමණ වෙනවා ... රජයේ ගත්තාම වැඩ කලත් නැතත් ඔය ඉන්ක්‍රිමන්ට් එක හම්බ වෙනවා... සති අන්තයේ පාඨමාලා තියෙනව ඒ වට අනිවාර්යයෙන් එන්න ඔනේ ... අපි කොච්චර වැඩ කලත් ප්‍රයිවට්...
  7. nimbreeze

    chat GPT හා තීරණ ගැනීම හා ඔයාලගෙත් උදව් ඔනේ....

    Fund + Gratuity + Potion deduct to Pension ( for my 15 yrs service) Thanks..... ------ Post added on 1733223004 waiting for you reply ------ Post added on 1733223038
  8. nimbreeze

    chat GPT හා තීරණ ගැනීම හා ඔයාලගෙත් උදව් ඔනේ....

    මගේ පුද්ගලික ගැටළුව මේක.. උදව්වක් දෙන්න ලමයි.. මට තිරණයක් ගන්න තියෙනවා රැකියාවේ රැඳි සිටිනවාද නැද්ද යන්න. රැකියාවේ සිටින විට රුපියල් 140000 ක පමණ වැටුපක් ලැබෙනවා. ඉන් රුපියල් 48000 ක් අස්ථිර ආදයාමක්. ඒය නොමැති වුවහොත් ණය අඩු කල විට ඉතිරිය රුපිය්ල 31000 පමණ වෙනවා. රැකියාවට යෑම හා ඒම සඳහා පැය...
  9. nimbreeze

    ලක්ෂ 8 කින් බිස්නස් එකක්

    Thanks මචං Thanks මචං වයිෆ් ව නම් මට වඩා විශ්වාසයි බං..... ලාභාංශ 20 % 27 ගෙවන එවා මොනවද බං.... එතන පොයින්ට් එකක් තියෙනවා .... PB එකේ වාසිය තියෙන්නේ උන්ගේ කරන්නේ නැති අයිටම් ඔන එකක් මට දාන්න පුළුවන් මම හිතන් ඉන්නේ උදේට නැවුම් එළකිරි එකක් කැද ටිකක් දාලා කව්රු හරි බුවෙක් දම්මලා හවසට ආප්ප ටිකක්...
  10. nimbreeze

    ලක්ෂ 8 කින් බිස්නස් එකක්

    P&G කියන්නේ මොකක්ද ..... P&S එකක් ඒ ළගම තියෙනවා
  11. nimbreeze

    ලක්ෂ 8 කින් බිස්නස් එකක්

    සිරා කතාව මටත් ඔක හිතුනා .... පන්නිපිටියේ බෝ ගහ ලග තියෙන එක තනිකරම සිල්ලර කඩයක්.... මම බැලුවේ ස්කොලයක් ලග ටවුන් එරියා එකේ කඩ දෙකක් ඊට පස්සේ ටිකක් ඇතට වෙන එකක එක එයා බලන කොට වෙන එකෙක්ට දිලා... පොර කිව්ව තැන පිටිපන හරියේ මාර්කට් එකක් තියෙනවා මොකද හෝමාගම එරියා එකේ එන්එස්බිම් මහින්දේ පනාගොඩ කැම්ප්...
  12. nimbreeze

    ලක්ෂ 8 කින් බිස්නස් එකක්

    ඔව් එක තමයි....
  13. nimbreeze

    ලක්ෂ 8 කින් බිස්නස් එකක්

    ස්තූතියි ... රෙස්ට්ටොර්න්ට් කිව්වේ කැම කඩයක් තමයි බොන සින් එක දැම්මොත් කරදරයි එජන්ට් බෙකරි ශොප් එකට යන මුලික වියදම් වැඩිය ඩිපොසිට් එක ලක්ෂ 5 ක් එ අයගේ ස්ටැන්ඩඩ් එකට ගැලපෙන විදියට කඩේ හදන්න ඔනේ දල වශයෙන් ලක්ෂ 5 පැනලා යනවා ශෝ කෙස් ලයිටින් ඉන්ඩෝ අවුට් ඩෝ ඩෙකරේෂන් වලට .... කඩ කුලිය මාස 4 ක් වත්...
  14. nimbreeze

    ලක්ෂ 8 කින් බිස්නස් එකක්

    යාළුවනේ ලක්ෂ 8 කින් විතර පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් ගැන අයිඩියා ටිකක් දෙන්න පුළුවන්ද ? පිපල්ස් බේකරස් කියලා කම්පැනි එකක් තියෙනවා මුලදි මම එයාලත් එක්ක කතා කලා බිස්නස් එකක් පටන් ගන්න. පෙන්නනන පෙන්නන තැන කියනවා හරි නැ කිසිම ලුක් එකක් නැ. එත් මම පෙන්නපු පළමු තැන අද නියම රෙස්ටොරන්ට් එකක් දාලා...
  15. nimbreeze

    එන් පි පි ප්‍රතිපත්ති

    ප්‍රතිපත්තියක් කියවමු ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය විවේචනය කරමු කතා කරමු ------ Post added on 1723893315