එන් පි පි ප්‍රතිපත්ති

nimbreeze

Active member
  • Mar 17, 2015
    435
    171
    43
    ප්‍රතිපත්තියක් කියවමු
    ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය
    විවේචනය කරමු කතා කරමු

    1.JPG
    2.JPG
    3.JPG
    4.JPG
    5.JPG
    6.JPG
    7.JPG
    8.JPG
    9.JPG
    10.JPG


    11.JPG
    12.JPG
    13.JPG
    14.JPG

    ------ Post added on Aug 17, 2024 at 4:45 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕය ප්‍රතිපත්ති බලල චන්දෙ දෙනවද? කෝ රටේ මූලික අභිප්‍රාය වෙන ණය සමාලෝචනය පිළිබඳ ප්‍රතිපත්තීන් ටික.

    අහ් හම්බුනා 😁
    11-jpg.234931
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113


    Meantime සජියගෙ ප්‍රතිපත්තිය.. ආධාර අරගෙන රට ගොඩගන්න එකලු.... :lol:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy


    Meantime සජියගෙ ප්‍රතිපත්තිය.. ආධාර අරගෙන රට ගොඩගන්න එකලු.... :lol:

    හිගා කන හැටි එක වසරේ සිට විශයක් ලෙස උගන්වන අතර සිව් අවුරුදු පාඨමාලාවක් BSc(hon's) in beggarlogy ලෙස ඇතුලත් කරනු ලබයි මෙහිදී ජාතයන්තර භාශාවන් වන ප්‍රංශ ජර්මන් ස්පාඟ්ඟ ප්ෘතුග්‍රීසි ජපන් චීන භාශාවන් වලින් හිගා කන හැටි උගන්වනු ලැබේ
     
    • Haha
    Reactions: gannicuz