පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කරන මහත්මයෙක්ගේ දරුවෙක්.... පුළුවන් විදියට විශ්වවිද්‍යාල වලින් පුළුවන් උපරිමයෙන් උදව් කරනවා තව ලක්ෂ 32 ක් විතර මදි... ඉතින් පුංචි මුදලකින් හරි උපකාර කරලා සහයෝගයක් දෙන්න....
මේ ඒ මහත්මයා මුහුණු පොතට එක් කර ඇති විස්තර හා පින්තුර .......
මේ මොහොතේ ඔයලගේ උපකාරය අවශ්‍යම මොහොතක් තව දින 14 යි තියෙන්නේ ලක්ෂ 32ක් ඔනි ඔයාලට පුළුවන් විදියට උදුවක් කරන්න. මට මේ වනතෙක් මුදල් දීපු හැමෝටම ගොඩක් පින්
ඔයලා කරපු උදව් නිසයි මම මගේ දරුවා අරන් sugery එකට යන්නේ රුපියලකින් හෝ උදව් කල හැමෝටම ගොඩක් පින් ස්තුතියි ඔයාලගේ ඒ කාරුණික බවට, සත්පුරුෂ බවට ගොඩක් පින්
. එත් තව ලක්ෂ 33 ඕනේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න. මුදල් අඩුයි කියලා ලමයා තවත් තියාගන්න බැ ජනවාරි 16 වන විට admit වෙන්න ඔනි ඉතින් පුළුවන් අය පුළුවන් විදියට උදව් කරන්න .
උදව්‍වක් කරන්න නොහැකිනම් share හරි කරන්න..
https://www.facebook.com/share/p/157xgu4KM5/

ublge deyyo nm saneepa karanawane 