Nimesh_LK
Reaction score
129

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • http://www.elakiri.com/forum/showpost.php?p=19333382&postcount=77
    මලයො මං රිප්ලයි කලා.. ඒත් උඹ ඔන්ලයින් ඉඳපු වෙලාවෙ මට එන්න බැරි උනා.. සොරි වෙන්න ඕනි.. මේකෙ දැන් බලන්න කිසි මගුලක් නෑ.. ඉතිං මං ෆිල්ම් එකක් දාගෙන බැලුවා.. ඒක ඉවර උනේ දැන් ඩිංගකට කලින්.. ආපු ගමන් උඹගෙ ත්‍රේඩ් එකට තමයි රිප්ලයි කලේ.. මං මේ කියල තියෙන විදියට වැඩේ කරපං මල්ලි.. අයියව බේරගනිං.. අවුලක් තියේ නම් කියපං..

    පුළුවන් නම් ත්‍රේඩ් එක අයියට පෙන්නපන්.. අවුලක් නැහැ..
  • Loading…
  • Loading…
  • Loading…