අපි පන්සල් ගිහින් දෙයක් දෙන්න කියලා ඉල්ලනවා. අපි පල්ලි ගිහින් අපිට හොදට නිරෝගිමත්ව ඉන්න ඕනේ කියලා ඉන්නවා. ඇත්තටම ගොඩක් ආගමට ලැදි අය ඒවා තමන්ට දැන් ලැබේවි කියලා විශ්වාසෙන් හිතාගෙන හිතින් සතුටු වෙනවා.
මෙතනදි වෙන්නේ the law of attraction නෙමෙයිද? අපිට අවශ්‍ය අපි නිතරම සිතන , අපට ලබාගත යුතු දේ...