උපදෙසක් ඕනේ😶!!!!!!!! Help!!!!

nimzperera0

Member
Nov 5, 2020
7
20
3
මට දැනගන්න ඕනේ a/l commerce කරලා 3As වලට job market එකේ තියෙන jobs ගැන 😶

Result ආව ගමන්ම 3As වලින් සාමන්‍ය job එකකට apply කරන්න පුලුවන්ද? ( ලන්කාව ඇතුලත )

ඒත් sallary එක ( 60,000 + වෙන්න ඕනේ😶)
මොකද මට දැන් ඉන්න තත්වෙන් ඉක්මනටම නැගිටින්න ඕනේ . ( දැනට කරගෙන යන online field එකේ වැඩ ටිකයි😶 , ගෙදර ගැන බලන්නයි😶, තව අවුරුදු 22 කට කලින් පොඩි වාහනයක් හරි ගන්න තමයි හිතන් ඉන්නේ😶) මේවා ඔක්කොම continue කරන්න තමා result ආව ගමන් job එකකට යන්න තීරණය කලේ.

එ කියන්නේ, මට campus යන්න ,එච්චර ආසාවක් නෑ.

( ආසවක් නෑ නෙමෙයි, මගේ දැන් තියන හීන ටික තව අවුරුදු 4ක් විතර පස්සට යන එක ගැනයි ලොකුම අවුල😶 ) ඒත් degree එකක් ගන්නම ඕනේ .

මට ඉස්සරහට යන්න තියෙන path එකක් ගැන පුල්වන්නම් කියන්න. ඒක ගැන ලොකුවට knowledge එකක් නෑ. ( commerce stream )

වැඩි seen එකක් නැතුව job එකක් කරන ගමන්, degree එකක් කරන්න පුලුවන් පිටරට හරි opportunity එකක් තිය්නවද?? ඒක ගැනත් පුලුවන්ම් කියන්න.

ස්තූතියි!!!!
 

EVC

Well-known member
  • Sep 15, 2008
    28,861
    21,102
    113
    Machan covid season eke job salary wadi ya naha ban
    E nisa gods study karanna ekata invest karanna eka
     
    • Love
    Reactions: nimzperera0

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    හැමදේම ඉක්මනින්ම කරගන්න හදන්නෙ මොකෝ කවුරු හරි කේන්දරේ බලල කිව්වද අවුරුදු 30න් මැරෙනව කියලවත්?
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,951
    13,869
    113
    126
    Hogwarts
    Private section එකේ උනත් එහෙමද bro😶
    yeah. ubata conection tiyenam company ekaka hoda salary ekakata yanna puluwan, ekata a/l one neha itn..
    attama kianawanm a/l kisi value ekk nah market eke. bank wage ewata balanio.. . amaruwen hari govt campus select unot part time parak dala hari degry eka kara ganin..
     
    • Like
    Reactions: SK29

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    A/L 3A aran 60k job ekakata yanna? pissuda oi. Degree first class gaththa unuth 1st job oye gaanata yanawa adui. auruddak withara 20-30 (samaharawita luck ekak thibunoth 40ta) wage intern karala thamai unuth job walata yanne.

    15k dei umbata oninam.

    English A wage thiyenawanam Bank ekakat ayanna puluwan wei. eth 1st 2-4 years amu kattak set wenne. e karalath umbata 12k 15k thamai salary enne. habai katta kagena Bank ekaka aurudu 5k 6k indala Assistant Manager level ekata panagaththa kiyanne ethanin ehata salary wadi wenama ambanaka (habai responsibilities, work load ehemath wadiy) benefits ehemath hondai. Assistant manager wena ekath lesinam na. ita adu level wala hena adu padiyata wada karanna wenne.

    Anith Industry walanam commerce karala oye result eken issarahata yanna puluwan job adui.

    Hondama wade podi job ekak karana gaman (accounts assistant wage) ACCA wage ekak karana eka thamai. qualify unama honda salary ekakata easily yanna puluwan
     

    yasi_rumesh

    Member
    Oct 28, 2020
    14
    14
    3
    pissu kelinne natiwa mulin egena gena hetapan 3A's Sure ekak tiyanawa kiyanne uba oluwak tiyana akek mulin 60,000 mama hetanne ne mona waddekunat wit out experience lankawe gewai kiyala privet sector join wanna podi jobak uanta kamak ne uba kemati asawen karanna puluwan pettakin. 6 month katta kanna wenawa a kale thamai uba oluwa practical use karanna oni,wada pennapan atana ubawa stira karai lokkata hetete alluwot salary up karala (at ubata 60,000 gawanne )

    dan thamai gema patan ganne atana enna hodama character eka target karapan u kana bona kata karana tena edan serama attitudes tika uba ganin wada egena ganin hariyata awruddak giya thena ubata kiyala value ekak hadaganna puluwan unot 60,000 70,000 ganna puluwan job market eka balapan enna gaman thawa hoda company wala interview yaaman selet nounat yaman athen walin ganna experience pattama watinnawa hema dema A3 nisa labenne kolla skill hadaganin mulinma at ekka katta kala hari adu wayasin digree eka goda dahan atanin ehata compamy eka nemai ube salaryeka deide karanne ubata onigana ellala ganna puluwan teata attitude+ skill hadaganin awrudu 2kak 3nak ati me seratama atakal katta kagena allan hetapan
     
    • Like
    Reactions: SK29

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මුලින් ඉගෙන ගෙන හිටපන් පුලුවන් උපරිමයකට. නැත්තන් අවුරුදු 10 කට පස්සෙ පසුතැවිල්ලෙන් ගත කරන්ඩ තියෙන ඉඩ වැඩියි
    මේක ගොඩක් නිවැරදි... උබ ඔහොම 60 කට රස්සාවක් ඉක්මනට හෙව්වත්... පහු වෙනකොට 35-40 වෙනකොට ප්‍රමෝෂන් increment ගන්න කොට රස්සා මාරු කරන්න හිතන කොට ඔය කියල තියන දේ පැහැදිලි වෙයි. එතකොට පරක්කු වැඩි වෙන්න කලින් එක හිතපන්
     
    • Love
    Reactions: SK29

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Commerce hodai

    Part time karala law, accounting, marketing study karanna.
    Pvt campus, open uni, external degree tiyena wa
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    1st Class, CS Degree unuth first 6 month 15 - 30 Salaray :lol: :lol: , 60 Oni nm Delivery or Insurence palayn.