apple iphone 6 එක unlock කරගන්න ක්‍රමයක් කියන්න. කඩේකට දුන්නම ලොකු ගානක් ඉල්ලනවානේ. ඒකට මොකක් හරි software එකක් හරි web එකක් හරි තියෙනවද.? shope වල ආයත් කරනව ඇත්තේ එහෙමනේ. දන්න කවුරු හරි කියන්න. invalid sim කියල වැටිල තියෙනව.මම japan වල පාවිච්චි කරපු එක.මෙහේ වැඩ කරන්නේ නෑ. R-Sim එකකුත් දැම්ම...