Recent content by nipuna1997

  1. N

    Nissan N16 ට ෆොග් ලයිට් 2ක්

    මචන්... තව ෆොටෝ 2ක තුනක් දාපන්කෝ උබේ එකේ...
  2. N

    Nissan N16 ට ෆොග් ලයිට් 2ක්

    එහම හොදයි නේද? ලේසි කොහොමද බං, ඉස්සෙල්ලම ෆොග් ලයිට් 2ක් හොයාගන්න ඕන බන්, තැනක් කියහන්කෝ ලක්ෂාන්....
  3. N

    Nissan N16 ට ෆොග් ලයිට් 2ක්

    පිනවතුනි, බම්ප් කරන්නෙපා.. දන්න තැනක් දෙසාපල්ල්කෝ... :/
  4. N

    Nissan N16 ට ෆොග් ලයිට් 2ක්

    Nissan N16 ට ෆොග් ලයිට් 2ක් මචන්ලා... මගේ Nissan N16 කාර් එකක් තියෙනවා. ඒකට ෆොග් ලයිට් 2ක් ගන්න පොට් එකක් දන්නවනම් කියහල්ලකෝ. අඩුවටම තමා ඉතිං හොයන්නේ. පාවිච්චි කරපුව උනත් අවුලක් නෑ... ආ... තව Nissan Stand logo එකකුත් හොයාගන්න ඕනා... bonnet එක උඩ අලවන්න.
  5. N

    වාහනයක් ගන්න පොඩි help එකක්

    NISSAN BLUEBIRD sylphy එකක් ගනින් මචං... Nissan N16 සීරියස් එකේ වාහනයක්... සනී එකත් හොදයි. මටත් ඔය ප්‍රශ්නෙම තිබබා... මන් මේ ලගදි N16ක් ගත්තා. ගන්නවානම් ඔටෝ එකක් ගනින්. විකුනන්න ලේසියි. වාහනේ අවුලක් නෑ. ඔප්ෂන් තියෙනවා. පුලුවන්නම් J - K නම්බර් එකකට පලයන්. අනික ජපන්නේ බං. අනික FB 15 ට වැඩ ලූක්...
  6. N

    ජපානෙන් වාහන

    වාහනේ නිෂ්පාදිත අවුරුද්දත් බලපාන සීන් එකක් තියෙනවාද කොහෙද... ඒ ගැනත් පොඩ්ඩක් බලපන් මචං
  7. N

    වාහන මිල වැඩි වෙනද ? Price increased ?

    හරිනම්, ලංකාවට දැනට ගෙන්නලා තියෙන, හෝ දැනට register කරපු japan වාහනනම් මිලේ වෙනසක් වෙන්න බෑ. මිල වැඩි උන දා ඉදන් ලංකාවට ගෙන්නන එව්වාගෙ වෙනසක් වෙයි. japan යෙන් (jpy) currency එකේනම් ලොකු වෙනසක් උනා. Forex market එකෙන් කිව්වේ.. ;)
  8. N

    ලංකාවේ ලොකුම car sale එක මොකක්දෝ...

    ලංකාවේ ලොකුම car sale එක මොකක්දෝ... ලංකාවේ ලොකුම car sale එක මොකක්දෝ... tv එකේ add එහෙම යනවා ඕන්.. නම මතක නෑ කියහන්කෝ. කමක් නෑ.. දන්න උන් කියන පලයන්කෝ, ලොකුම car sale ටිකක්
  9. N

    Nissan Cefiro A33 2000 ගැන දැනගන්න ඕනි

    මචන්.. ලින්කුවක් දීහන්කෝ... මට හොයාගන්න බැරුව ඉන්නේ,,,
  10. N

    Nissan Cefiro A33 2000 ගැන දැනගන්න ඕනි

    ගෙදර ඉදන් ජොබ් එකක් කරන එකෙක්ට සෙට් නැද්ද බං මේක? හැබැයි ඉතින් tour එකක් අරෙහෙ මෙහෙත් යවෙනවනේ වාහනයක් තියෙද්දී.. අන්නේකයි
  11. N

    Nissan Cefiro A33 2000 ගැන දැනගන්න ඕනි

    Nissan Cefiro A33 2000 ගැන දැනගන්න ඕනි මගේ අදහසක් තියෙනවා Nissan Cefiro A33 2000 වාහනේ ගන්න * මගේ අදයම 70000 - 120000 ත් අතර. * Nissan Cefiro A33 මේ වාහනේ පෙට්රෙල් කරන්නේ කීයක් වගේද? * මේක නිතර නිතර ලෙඩ දෙන වාහනයක්ද? * මම වැඩිය දුර යන්නේ නැ.. ගෙදරමයි ඉන්නේ.. මාසෙටම කිලෝ මීටර් 70ක් පෑදෙයි...
  12. N

    වාහනයක් තෝරාගන්න අදහස් ටිකක් ඕනේ

    ලින්ක් එකක් දෙන්නකෝ මචන්.. හොයාගන්න බැනේ,,
  13. N

    වාහනයක් තෝරාගන්න අදහස් ටිකක් ඕනේ

    අනේ Thanks මචන්.. මම දැන්ම බලන්නම්..
  14. N

    වාහනයක් තෝරාගන්න අදහස් ටිකක් ඕනේ

    Affata.. එහෙමද... පවුලේ අයනම් වැඩිය නෑ ඉතින්.. තනි පාවිච්චියට තමා.. මම තනියෙන් තමා යන්න එන්නේ,