වාස්තු විජ්ජාවද මොකක්ද එක පිළිගන්නවද?
ගෙදරක කාමරේක ඇතුල් වීමක් තියෙනවා. එකෙන් උළුවස්සක් දොරක් මොකුත් තියල නෑ. open තියෙන්නේ. ඇහුවම කියනවා ඒකට දොරක් දැම්මොත් අපලයිලු. මම කිව්වා ඉතින් ඒ එහෙනම් ඔයාල කියන ලි දොර උලුවසු නේද කියල. මම කිව්වා එහෙනම් ඕකට ඇලුමිනියම් බොක්ස් බාර් වලින් ෆ්‍රේම් එකක් දාල...