USD saving කරන්න ක්‍රමයක්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස USD ටිකක් තැන්පත් කරලා තියන්න පුළුවන් ක්‍රමයක් කියන්නකෝ.

    කලින් නම් කිව්වා USDT අරන් Binance එකේ තියන්න කියල. නමුත් දැන් ඒක ගැන විස්වයසක් නැනේ. Paypal වගේ USD තැන්පත් කරන්න පුළුවන් විශ්වාස තැනක් නැද්ද? (Paypal ලංකාවේ send ඔන්ලිනේ)

    එහෙම නැත්නම් ඔන්ලයින් USD වලින් business එකක පොඩි පොඩි ගණන් invest කරන්න ක්‍රමයක් නැද්ද? (පිරමිඩ මල්ලිලා නංගිලා නම් reply එපා please.)
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    RFC ekak open karanna barida?
    බෑනේ. ඒකට මුලින් ටිකක් ලොකු ගානක් දාන්න ඕනේ. මම බලන්නේ මාසෙට අතට එන පොඩි පොඩි ගණන් convert කරලා තියාගන්න.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,654
    5,782
    113
    KALUTHARA
    බෑනේ. ඒකට මුලින් ටිකක් ලොකු ගානක් දාන්න ඕනේ. මම බලන්නේ මාසෙට අතට එන පොඩි පොඩි ගණන් convert කරලා තියාගන්න.

    Mulin danna oni kiyala rule ekak na. Podk bank ekat ekka katakarala balanna. Habai source of income penwanna wei. Doller income ekak tiyenm. Rupiyal hambakrala ewa auth doller convert karala save karana eke loku wasiyak na neda
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Mulin danna oni kiyala rule ekak na. Podk bank ekat ekka katakarala balanna. Habai source of income penwanna wei. Doller income ekak tiyenm. Rupiyal hambakrala ewa auth doller convert karala save karana eke loku wasiyak na neda
    ඔව් ලොකු වාසියක් නෑ. නමුත් සමහර වෙලාවල් වලට වටිනාව. පහුගිය කාලේ dollar ගන්න ගිහින් 425න් ගත්ත වෙලාවල පවා තියෙනවා සර්වර් එකට ගෙවන්නත්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,654
    5,782
    113
    KALUTHARA
    ඔව් ලොකු වාසියක් නෑ. නමුත් සමහර වෙලාවල් වලට වටිනාව. පහුගිය කාලේ dollar ගන්න ගිහින් 425න් ගත්ත වෙලාවල පවා තියෙනවා සර්වර් එකට ගෙවන්නත්
    eth dan aith loku impact ekak wena ekak na
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,632
    113
    Payoneer
    හැබැයි දැං ලංකාවට එකවුන්ට්ස් හදන්න බැරිද කොහෙද
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    PFC එකක් Open කරන්න බැරිද? හැබැයි ආදායම එන විදිය මුලින් පෙන්නන ඕන .Commercial Bank එකේනම් අවමය $25ක් ද කොහෙද Maintain කරන් යන්න ඕන. එච්චරයි
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    බෑනේ. ඒකට මුලින් ටිකක් ලොකු ගානක් දාන්න ඕනේ. මම බලන්නේ මාසෙට අතට එන පොඩි පොඩි ගණන් convert කරලා තියාගන්න.
    ehema kiyakwat oni na habai job letter ekak nam illuwa eccarai

    PFC එකක් Open කරන්න බැරිද? හැබැයි ආදායම එන විදිය මුලින් පෙන්නන ඕන .Commercial Bank එකේනම් අවමය $25ක් ද කොහෙද Maintain කරන් යන්න ඕන. එච්චරයි
    mage nm ita adui case ekak na
    ------ Post added on Dec 4, 2024 at 3:12 PM