වාස්තු විජ්ජා පිළිගන්නවද?

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    වාස්තු විජ්ජාවද මොකක්ද එක පිළිගන්නවද?

    ගෙදරක කාමරේක ඇතුල් වීමක් තියෙනවා. එකෙන් උළුවස්සක් දොරක් මොකුත් තියල නෑ. open තියෙන්නේ. ඇහුවම කියනවා ඒකට දොරක් දැම්මොත් අපලයිලු. මම කිව්වා ඉතින් ඒ එහෙනම් ඔයාල කියන ලි දොර උලුවසු නේද කියල. මම කිව්වා එහෙනම් ඕකට ඇලුමිනියම් බොක්ස් බාර් වලින් ෆ්‍රේම් එකක් දාල ඇලුමිනියම් පාටිෂන් දොරක් දාමු කියල.

    එතකොට කියනවා එහෙම ඕව හොයන්නේ බලන්නේ නැතුව කලාම ලෙඩ වෙනවලු. ලෙඩ වෙන්න ගත්තම ලෙඩේ හොයන්නත් බැරි වෙනවලු. ඇත්තටම ෆ්‍රේම් එකක් නැතුව උළුවස්සක් තියෙන්න හොද නම් ඕකට ෆ්‍රේම් එකක් දාල දොරක් දැම්මම වෙන අපලේ සහ හොයන්න බැරි වෙන ලෙඩේ සහ දුප්පත් වෙලා දියුණුවක් නැති වෙන හේතුව පොඩ්ඩක් කියල දීපල්ලකෝ.

    අහන අහන ගොඩක් අය බෞද්දලු පරම සත්‍ය හොයාගෙනලු යන්නේ මිත්‍යාව දුරු කරන්නලු. හැබැයි හේතු ඵල දැහමෙන් අර දේවල් වල හේතුප්‍රත්‍ය ඇහුවම කියනවා ඒවා අපි දන්නා එකක් නෑ ඒත් ඕව අපලයි කියල.
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    ගහල එලොපන් ඔය වගේ මෝඩ කතා කියන උන්ව. උන්ගෙන් හේතු අහන්න එපා. වාස්තු විද්‍යාව කියලා කියන්නේ. අපල හුත්තවල් නෙමෙයි.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    :no:

    අපේ නෑ කෙනෙක් මතක් උනා. පව් ඒ මනුස්සයා හොයපු හැම සතේම වියදම් කළේ ගේ හදන්න. ගෙදර එකෙක්ට ලෙඩක් හැදිච්ච ගමන් වගේම කියන කියන සාස්තරකාරයා ගාවට ගෑණි දුවනවා. ඊටපස්සෙ අරක හොඳ නෑ මේක හොඳ නෑ කියලා වෙනස් කරනවා. අඩුම අවුරුද්දට දෙපාරක් වත් ගේ කඩ කඩ වෙනස් කරනවා. එක එක අවුරුදුවල ගෙදර දොර එක එක පැතිවල.
    ------ Post added on Dec 2, 2024 at 2:38 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ජනෙල් උළුවහු ගාන තවම ඔත්තේ, ඉරට්ටේ බලලා නෑ...😂😂🤣


    මෙව්වා බලන්න.....වාතශ්‍රය සහ හිරුඑළිය සහ වැසි දිශාවන්....

    උදාහරනෙකට කුස්සිය ඊසාන පැත්තේ තිබ්නොත් හුලං කාලෙට ගේ ඇතුලට දුම එනවා. ඉතින් exaust එකක් දාන්න 😂
     
    • Like
    Reactions: Fiona Dabare

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ජනෙල් උළුවහු ගාන තවම ඔත්තේ, ඉරට්ටේ බලලා නෑ...😂😂🤣


    මෙව්වා බලන්න.....වාතශ්‍රය සහ හිරුඑළිය සහ වැසි දිශාවන්....

    උදාහරනෙකට කුස්සිය ඊසාන පැත්තේ තිබ්නොත් හුලං කාලෙට ගේ ඇතුලට දුම එනවා. ඉතින් exaust එකක් දාන්න 😂
    ඕක නම් ප්ලෑන් අදින යාලුවෙකුත් කිව්වා.වූ නම් කිව්වේ ළිඳ ඊසාන දාන්න එකෙන් හුලං කාලෙට සිසිලස එනවා කියල. කුස්සිය අනිත් පැත්තේ ගාන්න කිව්වා දුම එලියට යනවා රස්නේ අයින් වෙනවා කියල. ඉතින් හැබැයි කුස්සිය ඊසාන හැදුවොත් අවුරුදු 30 ට වැඩි අයට කකුල් වල දණහිස් වල ලෙඩ එනවලු. :ROFLMAO: ඔප්පු කරන්න ක්‍රම දන්නේ නෑලු හැබැයි ලංකාවේ රිසර්ච් එකක් කැරල තියෙනවලු එහෙම තියෙන තැන් වල වැඩි හිටි අයට දණහිස් අමාරුවලු. අනේ මන්දා අපෙත් කුස්සිය නම් තියෙන්නේ හරි පැත්තේ ඔකුන්ගේ විජ්ජා වලට අනුව. ඒත් මගේ බර නිසා දණහිස් අමාරුවක් මේ ලගදි ආව. මටත් මතයක් හදන්න පුළුවන් එහෙම බැලුවම කුස්සිය අහවල් පැත්තේ නම් ගෙදර 30 පැනපු කොල්ලෝ ඉන්නවා නම් දණහිස රිදෙන්න ගන්නවා කියල.

    ඒ වගේම මේ පොස්ට් එක දාලා youtube බලනකොට හෙන ආතල් එකක් දැක්ක වැසිකිලිය මීටර් 50ක් දුරින්ලු හදන්න ඕනේ. ජවාලු. ගෙවල් ඇතුලේ හොඳ නෑලු. අපේ එහෙම හදන්න වෙන්නේ අල්ලපු ගෙදර මිදුලේ එහෙනම් මීටර් 50 ගියාම. අනෙක ගෙදර ඇතුලේ හදල නම් එකේ ඉන්න එකා කියනවා රතුපාට ගාන්නලු බාත්රුම් එකේ අපල නැති වෙනවලු. රතු ගාල රතු ලයිට් එකක් දාන්නලු. මුන් දන්නේ නෑ රතු කියන්නේ වර්ණාවලියේ මිනිස්සුන්ගේ ඇස් වලට දරන්න අමාරුම පාටක් කියල. මු ෂුවර් එකට රෙඩ් රූම් වීඩියෝ ගැන හොයල මොලේ කුරෝලු වෙච්ච වාස්ත්තු කබ්බෙක් :ROFLMAO:
    :ROFLMAO::ROFLMAO:

    මෙව්වා බලන්න.....වාතශ්‍රය සහ හිරුඑළිය සහ වැසි දිශාවන්....
    මේවා නම් එකඟ වෙන්න පුළුවන් දේවල් බන්. සත්තුන්ට මිනිසුන්ට ඔය 3 අනිවායෙන් බලන්න ඕනේ. ගෙදරක නෙමෙයි බලු කුඩුවේ උනත් ගොර හෝ දැල් ඔපෙන් එක මොසන් හුලං දිශා වලට තිබ්බොත් වහින කාලෙට බල්ලට තෙමි තෙමි තමා ඉන්න වෙන්නේ. ඒවා scientific facts නී. දවසක් හාමුදුරු කෙනෙක් බණකට කිව්වා එක වාස්තුවෙක් මනුස්සයෙක්ට කිව්වලු මේ පරාලය යට ඇඳ තියන් නිදා ගත්තම ඔබ අසනීප වෙනවා කියල. හාමුදුරුවෝ ඇහුවේ ඒක මොන විකාරයක්ද කියල.

    ඕක අහද්දීම දෙයක් මතක් වුණා. හුනා ඇග වැටීමේ පලාපල වල තියෙනවා ගෑනු කෙනෙක්ගේ යෝනියට හුනෙක් වැටුණොත් නිදා ගන්නකොට සැමියාට මරණය කියල. මට ඉතින් ඕක දැක්කම මතක් වුණේ වෙලාවක් කලාවක් නැති රෙද්ද නැතිව ගෑනි නිදා ගන්නේ මිනිහට හොරා වෙන එවුන් කෝමත් ගෑනිව බලා ගනී. :ROFLMAO:
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Dec 2, 2024 at 11:49 AM
     
    • Haha
    Reactions: Brandy2020