Ow sound ekanam chatar.machan 125 උනාට ඩුවල් ඕව හෙඩ් කැම් නෙ..ඒකයි තෙල් කරන්නෙ නැත්තෙ,ඒ වගේම සද්දෙ හරි වැඩි ඒකයි..ඒත් ඒක ෆ්‍රෆෝමන්ස් වලට ගොඩක් හොදයි..fz එකේ තියෙන්නෙ සින්ගල් හෙඩ් කැම්.ඉතින් හොද ෆුවල් එෆිසන්ස් එකක් තියනව..දෙකම ඉන්දියන්.ඒත් පාර්ට්ස් අතින් ktm එක හොදයි කියලයි පාවිච්චි කරල...