Yamaha Fz vs Ktm duke

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    යමහ Fz වර්ශන් 2 එකක වසර 5 සහ ktm duke 125 එකක වසර 2 කක අත් දැකීම්...

    මුලිම්ම කියන්නම් එෆ් ඉසෙඩ් ගැන

    වාසි....💮
    149cc
    5 speed
    fuel ejection
    සිංගල් ඕවර් හෙඩ්

    හැන්ඩ්ලින් අතින් හුගක් හොදයි
    ඒ වගේම හොද පිකප් එකක් තියනව
    වර්ශන් 2 වල ඒබී එස් නෑ..ඒත් හොද බ්‍රෙකින් ලෙවල් එකක් තියනව
    ලීටරේට 55 වගේ කරනව.
    මාතර ඉදන් ට්‍රින්කො දක්වා ටුවර් ගියා.කොන්දනම් ටිකක් රිදෙනව.පුප ඊට එහා.ඕන ක්ලයිමේට් එකක ගහපු ගමන් ස්ටාර්ට් බාන්ඩෙ.එන්ජින් එක හුගක් ස්මූත්..උපරිම මට යන්න පුලුවන් උනේ 117 kmh..60000km ට එහා මං පැද්ද.සෙන්සර් හොදට වැඩ කරනව.

    අවාසි..🦊

    ස්පොකට් සාමාන්‍යෙන් 12500km වලින් විතර මාරු කරන්න වෙනව..
    ඉස්සරහ ශොක් දෙක අප්සයිඩ් ඩවුන් නෙමෙ.ඒ හංද කැපෙනව වැඩී.මගේ එකේ 60000 km වෙද්දි 3 වතාවක් ඔයිල් සීල් ගැහුව...
    ස්විම් ආර්ම් බුශ් නිකන් සෙල්ලම් ඒවවගේ. බයික්කෙට එන සෙට් එකෙන් මං 15 විතර දිව්වෙ.ඊටපස්සෙ දාන දාන එක කචල් වුනා.කම්පැනි උනත්..
    ස්ටාර්ටර් මෝටර් එක 18000 න් අවුල් ගියා.බ්‍රශ් ගියා.3 වතාවක් හැදුව.අන්තිමට බැරි තැන එකක් දැම්ම.
    හැන්ඩල් එකනම් යන්තම් ඇල වෙලා වැදුනත් ඇද වෙනව.ශක්තිය අඩුයි...
    ස්පෙයා පාර්ට්ස් ටිකක් ගනන්.
    චේන් එක එහෙම හොදට මේන්ටේන් කරන්න ඕන....
    හප්පගන්නෙ නැතිව පදින තාක් හොදයි..කෑලි රීප්ලේස් කලොත්නම් ආයෙ අහන්න්න දෙයක් නෑ ජෙනිවින් ගත්තත් එන්නෙ ලෝකල් කෑලි.වගකීමෙන් කියන්නෙ.

    දැං කියන්නෙ ktm duke 125 ගැන

    125 cc
    6 speed
    Duel over head

    මේක ඩුවල් නිසා සද්දෙ ටිකක් වැඩී.හීට් එකත්...

    දැනට 40000km දුවල තියනව.
    හොද ප්‍රෆෝමන්ස් ඒ කැටගරි එකේ.125 උනාට fz එකට වඩා හෝස්ප
    වර් වැඩී.ඇඩ්වාන්ස් මීටර් පැනල් එකක් තියෙන්නෙ.ලීටරේට දුවන්න පුලුවන් ගාන පෙන්නනව.eu මොඩල් එකේනම් ෆෝන් එක කනෙක්ට් කරන්න පුලුවන්..

    අප්සයිඩ් ඩවුන් ෆෝර්ක් නිසා ඕන වලක ලැහැබක යන්න පුලුවන්..40000 දැනට දුවල මං.මාරු කලේ ටයර් සහ ස්පොකට් විතරයි.අහ්..එයා ක්ලීනර් එකයි ප්ලග් එකයි.ඒව එෆ් ඉසඩ් එකෙත් කලා.
    ලෝන්ග් ටුවර් ගියා.එෆ් ඉසඩ් එක එක්ක බලද්දි හුගක් දුරට කම්ෆටබල්..රයිඩර්ට
    හොදට ෆීල් වෙන ශක්තිමත් හැඩල් එකක් තියෙන්නෙ.ක්‍රෑශ් බාර් එක නිසා හුගක් සේෆ්ටියක් ලැබෙනව.ග්‍රෞන්ඩ් ක්ලියරන්ස් එක වැඩි හංද යට වදින් නෑ.හැන්ඩ්ලින් හුගක් හොද මට්ටමක තියනව.ටොප් ස්පීඩ් මං ගිහින් තියෙන්නෙ 128 kmh.රේඩියේටර් තියන නිසා කූලින් ගැන බයවෙන්න දෙයක් නැහැ.සර්විස් එකක් එන්නෙ 5000km ..ඒත් දාන්නෙ මෝටුල් සින්තටික් ඔයිල් නිසා 7500 km බය නැතිව දුවන්න පුලුවන්.ඒක ලොකුම ලොකු වාසියක්.

    හැබැයො පුතෝ තෙල්නම් කරන්නෙ උපරිම 45 යි.
    බයික් එකේ සවුන්ඩ් එක ඩීසන් නෑ..
    උඩ කිව්ව 7500 දුවන්න පුලුවන් මොටූල් ඔයිල් වලට rs4500 විතර යනව..
    පාර්ට්ස් ගණන්..ඒත් එෆ් එසෙඩ් එක තරමට රෙපයාර් එන්නෙ නෑ.උඩ මං එෆ් ඉසෙඩ් එකට කරපු රෙපයාර් මේකට නෑ තාම...🎊

    පොදුවේ ගත්තම fz එක හොද ස්ට්‍රීට් බයික් එකක්.හොදට පැද්දොත් හොද බජට් සාක්කුවට වාසි බයික් එකක්..
    කේ ටී එම් එක මිලෙන් ඊට ලක්ශ දෙකක් විතර වැඩි උනත් ඒකෙ අමුතු ෆීල් එකක් තියනව.රේසින්ග් කැටගිරි බයික් තමයි කේ ටී එම් ල ගහන්නෙ.ඒත් ඇඩ්වෙන්චර් මොඩලුත් ගහනව.ඒ අතරෙ මේක දෙකටම කොමන් හොද බයික් එකක්..නේකඩ් කැටගරි..

    ඔස්තාර්ල බනින්න එපා.තෙරෙන විදියට මගේ එක්ස්පීරියන්ස් එක ලිව්වෙ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113

    KTM නම් පැදල නෑ බන්. Fz නං පැදල තියෙනව.දැනට පදින්නෙ MT 15 එකක්.ඔය දෙකටම ස්ලිපර් ක්ලච් එනවනං තවත් පට්ට... :yes: :love2:
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    TFS , Oya deke prices kohomada?
    Fz ekanam අන්තිමට ආපු ගාන දන් නෑ.ඩියුක් එකනම් 560000 වගේ උනා.

    KTM නම් පැදල නෑ බන්. Fz නං පැදල තියෙනව.දැනට පදින්නෙ MT 15 එකක්.ඔය දෙකටම ස්ලිපර් ක්ලච් එනවනං තවත් පට්ට... :yes: :love2:
    Mt 15 එකෙත් බලහන් මැලේශියන් වලට ගහන එකේ අප් සයිඩ් ඩවුන් ෆෝර්ක් තියෙන්නෙ.මෙහාට අපට එවන්නෙ ජරාව.ස්ලිපර් ක්ලච් ආවනම් පට්ට
    ------ Post added on Nov 5, 2021 at 7:45 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    Mt 15 එකෙත් බලහන් මැලේශියන් වලට ගහන එකේ අප් සයිඩ් ඩවුන් ෆෝර්ක් තියෙන්නෙ.මෙහාට අපට එවන්නෙ ජරාව.ස්ලිපර් ක්ලච් ආවනම් පට්ට
    ------ Post added on Nov 5, 2021 at 7:45 PM
    ඉන්දියන් එකේ එන්නෙත් ස්ලිපර් ක්ලච් තමයි බන්.ඉන්ටර්නැෂනල් ගෙන්නන එක්කෙනෙක් ඉන්නව.දැන් නං ගේන්නැතුව ඇති.ඉන්දියන් එක 600000ක් වෙනකොට ඉන්ටර්නැෂනල් එක 850000ක් වුනා ඒ දවස් වල.ඒත් පාර්ට්ස් එහෙම කොහොමද දන්නෑ.
     
    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    KTM eke Sound eka ehenakotath appiriyai. Ammapa unta thibunane oka Beat ekak ena widiyata hadanna. anika 125cc eke 45 thel karana eka melo rahak nehe ne. Fz eka Parts thamai ganan wedi. Bike eka hodata maintain karanawanam pocket ekata pattama wasi. mata thibuna lokuma awla Fz 2.0 wala indan kick start ain karapu eka. Self start eka motor eka weda nethi awastha enawa. monawa unath Matanam set Fz thamai.
     
    Ow sound ekanam chatar.machan 125 උනාට ඩුවල් ඕව හෙඩ් කැම් නෙ..ඒකයි තෙල් කරන්නෙ නැත්තෙ,ඒ වගේම සද්දෙ හරි වැඩි ඒකයි..ඒත් ඒක ෆ්‍රෆෝමන්ස් වලට ගොඩක් හොදයි..fz එකේ තියෙන්නෙ සින්ගල් හෙඩ් කැම්.ඉතින් හොද ෆුවල් එෆිසන්ස් එකක් තියනව..දෙකම ඉන්දියන්.ඒත් පාර්ට්ස් අතින් ktm එක හොදයි කියලයි පාවිච්චි කරල අත්දැකීමෙන් කියන්නෙ.පවර් කොයිල් එකේ ෆේල් එකක් එනවලු ඉක්මනට.

    @Elvis68 මේ ඉන්නේ KTM එකේ වැඩ කරන එකෙක්
    කොහේද
    ------ Post added on Nov 6, 2021 at 9:51 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,026
    3
    118,573
    113
    Gampaha
    👍👍👍
    Fz වලින් කාබ් මොඩල් විතරයි පැදල තියෙන්නෙ.
    වැස්සක වුණත් ලිස්ස ගන්නෙ නැතුව බ්‍රේක් කරන්න පුලුවන් බැලන්ස්, ග්‍රිප්, හැන්ඩ්ලින් හොඳ බයික් එකක්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p
    ඔය දෙකටම වඩා රෙපෙයාර් අඩු තෙල් වැඩි නැද්ද පල්සර් 150 එකේ?