Recent content by nishanKK

  1. N

    මානසික ප්‍රශ්නයක්

    තියෙනවා. මේක අහම්බෙන් වෙච්ච දෙයක්.
  2. N

    මානසික ප්‍රශ්නයක්

    මට වෙන කිසිම මානසික ලෙඩක් නෑ. මේ වගේ දෙයක් තියෙනවා කියලා දැන ගත්තේ මේ සිදුවීමෙන් පස්සේ. දෙමව්පියන්ගේ වැරදි තමයි මේ හැමදේටම හේතුව.
  3. N

    මානසික ප්‍රශ්නයක්

    මට එහෙම වුවමනාවක්වත් ආසාවක් වත් නෑ. එහෙම නම් මම කියනවා එහෙමයි කියලා. මේ ටික කියපු එකේ ඒ දේ කියන්න බැරි කමක් නෑ. ඒත් එහෙම දෙයක් නෑ මට. අනික ඒ පොඩි එකා නිකන් දැක්කට එහෙම යන්තම්වත් දෙයක් හිතුනේ නෑ. එකම ප්‍රශ්නේ ඒ පොඩි එකා ඇඳුම් නැතුව නානවා දකින්න හිතේ ආසාවක් තියෙනවා වගේ. එච්චරයි.
  4. N

    මානසික ප්‍රශ්නයක්

    මම කීප සැරයක්ම තීරණය කළා මානසික රෝග පිලිබඳ දොස්තර කෙනෙක් ගාවට යන්න. ඒත් මට හිතාගන්න බෑ මේ වගේ දෙයක් කියන්නේ කොහොමද කියලා. අනික මම එහෙම පොඩි ළමයි ගැන ලිංගික ආසාවක් තියෙන කෙනෙක් නෙමෙයි. මට එහෙම කිසිම දෙයක් කරන්න හීනෙකින්වත් හිතිලා නෑ ඒ පොඩි එකා ගැනවත් වෙන කිසිම පොඩි එකෙක් ගැන. එකම දේ ඒ දේ දකින්න...
  5. N

    මානසික ප්‍රශ්නයක්

    මම ආදරේ කරපු කෙල්ලගෙන් මට වෙන් වෙන්න සිද්ද වුණා අවුරුදු ගානක සම්බන්දෙකින් පස්සේ. ගෙවල් වලින් ප්‍රශ්නයක් ඇවිත්. මම කවදාවත් බඳින්නේ නෑ කියලා හිතා ගත්ත ඒ සිදුවීමෙන් පස්සේ. මම ජීවිතේ ගොඩක් දුක් කරදරවලට මූණ දීපු කෙනෙක්. මේ වගේ දෙයක් දාපුවම මම ගැන අනිත් අය මොනවගේ හිතයිද කියලා මට හිතාගන්න පුළුවන්...
  6. N

    මානසික ප්‍රශ්නයක්

    මානසික ප්‍රශ්නයක් මේක දැම්මේ ලඟදි ඉඳන් මට තියෙන මානසික ප්‍රශ්නයක් ගැන කියන්න. මේ ප්‍රශ්නය නිසා මම දැන් ටික කාලෙක ඉඳන් මානසිකව වැටිලා ඉන්නේ බරපතල විදියට. කරන්න ඕනේ මොකක්ද කියලා හිතා ගන්න බැරිම තැන මේකේ අකවුන්ට් එකක් හදන් ආවේ මේකේ ඉන්න අයගෙන්වත් උපදෙසක් ගන්න. මම දැනට රැකියාව කරන්නේ බත්තරමුල්ල...