උඹට හිතට වද දෙන දෙයක් නිසා Treatments ගන්න වෙනව මචන්...උඹ කොහෙද ඉන්නේ.. ෂේප් එකේ treatment plan එක කරන් යන්න.. නුගේගොඩ කොහුවල කිට්ටුව නම් බදාදා කළුබෝවිල හෝස්පිල්ට් එකේ මනසුව පියසට යන්න.. මේක ඇත්ත සීන් එකක් නම් පුලුවන් උදව්වක් කරන්නම්...
මම කීප සැරයක්ම තීරණය කළා මානසික රෝග පිලිබඳ දොස්තර කෙනෙක් ගාවට යන්න. ඒත් මට හිතාගන්න බෑ මේ වගේ දෙයක් කියන්නේ කොහොමද කියලා. අනික මම එහෙම පොඩි ළමයි ගැන ලිංගික ආසාවක් තියෙන කෙනෙක් නෙමෙයි. මට එහෙම කිසිම දෙයක් කරන්න හීනෙකින්වත් හිතිලා නෑ ඒ පොඩි එකා ගැනවත් වෙන කිසිම පොඩි එකෙක් ගැන.
එකම දේ ඒ දේ දකින්න හිතේ ආසාවක් තියෙන එක විතරයි. මේක හිතින් හිතලම නවත්ත ගන්න උත්සාහ කළා මම මේක ඇතිවෙච්ච දවසේ ඉඳන්ම. ඒත් සැරෙන් සැරේ හිතට එනවා.



