N
Reaction score
4

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ප්‍ර්ශන නැති කෙනෙක් මෙ ලොකෙ නැහැ මචන් අනික ප්‍ර්ශන තියෙනවා කියලා දිවි නහ ගන්න එක නෙමෙ පිලිතුර උබව හදපු දෙමවුපියන්ට කොහොම දැනෙයිද එහෙම උනොත් අනික එ මවුපියන්ට සැප විදින්න ඔන කාලෙ උබ අතහැරලා යනවා කියන්නෙ එ මනුස්සයන්ගෙ ජිවිතෙ ඉතුරු කාලෙම විදවනවා කියන එක එ දෙ කරන්න එපා මචන් හදපු මවුපියන්ට ප්‍ර්ශන අපිට කියන්න බැරිනම් ලගම යාලුවට කියපන් ප්‍ර්ශන වලින් උබ හිත පිරිලා තියෙන්නෙ එවා කාට හරි කියලා හිත නිදහස් කර ගනින්
    එතකොට ආයෙ ජිවිතෙට මුහුණ දෙන්න ශක්තිය ලැබෙයි
  • Loading…
  • Loading…
  • Loading…