මේ නුලට රිප්ලයි කරපු හමොටම ස්තුති. මම මෙ ඉ නුල දැම්මෙ මරෙන්න හිතගෙන නෙමේ. ජිවිතෙ ප්‍රශ්න නිසා මට සමහර වෙලවට මරෙන්න හිතෙනව. ඉතින් කවද හරි මරෙනවනම් අඩුවෙන් ඩුක් විඩල මරෙන්න තමයි මම මෙ ගන රිසෙර්ච් කරන්නෙ. මම ලබල කෙනෙක් නෙමේ මට 22ක් මගෙ පෞලෙ කෞරුත් නැ , මම මරුන කියල ඩුක්වෙන්න ඉන්නෙ මගෙ යලුවො 2,3ක්...