Presentation, group project nathiwa karanna puluwan IT digrees monawada.? lankawe.

nislalKavi

Member
Jan 9, 2014
11
4
0
this is serious, mata social anxiety thiyanawa.:( eka nisa presentation, group project karanna amarui. eth mamath igana ganna onane. exam, group project nathi ho, aduwenma thiyana digree programme1k gana dannawanam mata kiyanna.

e widiyata karanna puluwan wena fields thiyanawada.? engeneering, science wage.?

Thanks.
 

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
සමහර විට මේක උඹ හොයපු දේ නොවෙන්න ඇති.ඒත් මම පොස්ට් කරමි...උඹට social anxiety නැති කර ගන්න නම් බන් පලයන් මිනිස්සු ගොඩක් ඉන්න තැන් වලට...කට්ටිය ගොඩක් ඉන්න ඇඳුම් කඩ,කෑම කඩ (townhall odel හොඳයි) ඒ කඩවල වැඩට ඉන්න එවුන් එක්ක කතා කරපන්..ඇඳුම් ගැන අහපන් ..මේකේ වෙන design නැද්ද,මේ සෙරෙප්පු 2කේ ලොකු size නැද්ද වගේ...බඩු ගත්තේ නැතත් කමක් නෑ(මේවට හම්බ කඩ හොඳයි)...
anyway final decision is up to u ! :)
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
hehe mchn you make me remember myself few years back...still i have some anxiety before doing a presentation...presentation nethi degree ne mchn hema ekema tiyenwa...enan ubata professional course tamai karanna wenne...cima wage ewala presentation ne..but hema degree course ekakama presentation aniwa tiyenwa.......degree ekak karapan mchn presentation 2,3k karama oka hariyanawa....minissu taman gena hithana ewa hitanna yanna epa....ona bambuwak hitaganna kiyala uba ube weda karapan....minissu hitana ewa karanna giyoth ubata ube wedak karanna wenne ne...matath oka hodatama tiyenawa so presentation ekak awama man cigarette 2k wage bonawa...man smoke karanne ne but e welawata mage anxiety eka hodatama adu wenawa....ubatath hariyana eka try karala balapan podi drink ekak wage demma adu wenawanan podi shot ekak gahala presentation eka karanna......owa hariyanwa ban 2,3k karaddii..... uba wate inna minissu gena hitanna epa oka tamai anxeity ekata mula...wate inna aya hitana ewa hitanna yana eka....dont gv a fk etakota oka nikanma nethi wela yanawa
 

nislalKavi

Member
Jan 9, 2014
11
4
0
mata ogollo kiyana de therenawa mchn. eth mata thiyenne normal social anxiety1 nemei. mawa anith ayage attention1ta watunama panic attacks enawa. eka nathikaraganna temporary mediacation thiyanawa eth ewawala side effects godak wadi. mama danata side effects adu beheth gannawa eth ewa effect wenna godak kal yanawa.:(
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
mata ogollo kiyana de therenawa mchn. eth mata thiyenne normal social anxiety1 nemei. mawa anith ayage attention1ta watunama panic attacks enawa. eka nathikaraganna temporary mediacation thiyanawa eth ewawala side effects godak wadi. mama danata side effects adu beheth gannawa eth ewa effect wenna godak kal yanawa.:(

mcho oya girl kenekda boy kenekda...?anyway ehenan accounting(Acca,cima) wage karanna....mokada buisness side giyoth sahenna group ekka inna, communicate karanna, negotiate karanna wenawa...IT side eke shape eke wediya katha nethuwa inna puluwan..but man hitanna bcs wala etchara owa ne...but degree hema ekema presntation tiyenwa...Acca,cima,bcs,CA wage karanna enan....
 

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් ඕක අපි හැමෝටම තියෙන දෙයක් ,ඒකයි පොඩි කාලෙදිම ළමයින්ව stage උඩට නග්ගලා පොඩි පොඩි දේවල් perform කරන්න කියන්නේ ,සමහරවිට උඹට පොඩි කාලේදී මේ දේවල් මග ඇරෙන්න ඇති ,දැන් කරන්න තියෙන හොඳම දේ තමා ටිකක් සෙනග ගැවසෙන තැන් වලට ගිහිල්ලා බය නැති කරගන්න එක ,නුගේගොඩ කුමා ඉද්දමල්ලේන කියලා කෙනෙක් ඔය වගේ අයට class කරනවා ,ඕක ලෙඩක් නෙමේ මචන් ;අපි හැම තිස්සෙම නිවැරදි නම් බය වෙන්න දෙයක් නෑ

    presentation නැති IT course කොහේවත් නෑ ,එහෙනම් ඉතින් දවසේ පැය 18 විතර pc එක ඉස්සරහා ඉදලා තනියෙන් ඉගෙන ගෙන free lance ජොබක් සෙට් කරගනින් අර scurvy වගේ ;ඌත් සද්ද දැම්මට සමාජයට මුහුණ දෙන්න බය චරිතයක්,එහෙම වෙන්න එපා මචන් උඹට life එක ගෙනියන්න එහෙම බෑ ,කසාදයක් බැඳලා ළමයි හදාගෙන ඉන්නේ කොහොමද ?
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    mona degree eketh machan presentation thiyenava, hodama de uba akata purudu vena eka, uba degree ekedi oka skip kalath job ekata gihin ubata anith minissu ekkayi vada karanna venne.........
    Good luck machan, uba beheth bonavata vadaa samaajaya asuru karapan naturally oka hari yayi!
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මචන් ඕක අපි හැමෝටම තියෙන දෙයක් ,ඒකයි පොඩි කාලෙදිම ළමයින්ව stage උඩට නග්ගලා පොඩි පොඩි දේවල් perform කරන්න කියන්නේ ,සමහරවිට උඹට පොඩි කාලේදී මේ දේවල් මග ඇරෙන්න ඇති ,දැන් කරන්න තියෙන හොඳම දේ තමා ටිකක් සෙනග ගැවසෙන තැන් වලට ගිහිල්ලා බය නැති කරගන්න එක ,නුගේගොඩ කුමා ඉද්දමල්ලේන කියලා කෙනෙක් ඔය වගේ අයට class කරනවා ,ඕක ලෙඩක් නෙමේ මචන් ;අපි හැම තිස්සෙම නිවැරදි නම් බය වෙන්න දෙයක් නෑ

    presentation නැති IT course කොහේවත් නෑ ,එහෙනම් ඉතින් දවසේ පැය 18 විතර pc එක ඉස්සරහා ඉදලා තනියෙන් ඉගෙන ගෙන free lance ජොබක් සෙට් කරගනින් අර scurvy වගේ ;ඌත් සද්ද දැම්මට සමාජයට මුහුණ දෙන්න බය චරිතයක්,එහෙම වෙන්න එපා මචන් උඹට life එක ගෙනියන්න එහෙම බෑ ,කසාදයක් බැඳලා ළමයි හදාගෙන ඉන්නේ කොහොමද ?

    attama social anxiety darunawatama tiyena ekenekta hari amarui mchn normal inna...matath normal ekak tiyenne...dan nan idala hitala tiyenne...but oluwe chemical imbalance wela darunwwata tiyenwa ekenkta tamanta ona wunath minisuth ekka inna be...mata mu inna situtation eka hodata terenewa apita wage newe....center of attention apu gaman panick attacks enawa,,,eakata tablet gannama one...
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,676
    2,750
    113
    machan mulin okata medication ganin. puluwannam psychiatrist kenek meet weyan. oka honda karagena course ekak karapan. mokada presentation, group work nethuwa IT course karanna be. ehema nam beheth ganna athare thaniyama IT igena ganin. tikak honda unama course ekak karapan. umba oka gena hitha hithama inne epa. Good Luck machan!
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    oka hoda karaganna puluwan machan. matath oya darunuwata thibba.
    Oxford Class eke Presentation and even walata idalama mata oya case eka hoda una.
    baya wela innakan oka hari yanne na. eka dawasak hari face karoth aith ohoma scene ekak enne na. Jayanath Bandara..
    menna me Sir thamai mawa goda damme .
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ubata hora Dig certificate 1 tama hada ganna wenne. presentation nethi dig gene mama ahala ne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    මචන් ඕකට විසදුම ප්‍රසන්ටේශන් නැති ඩිග්‍රී හොයන එක නෙමයිනේ බන් කොහොම හරි ප්‍රසන්ටේශන් කරන හැටි හදා ගන්න එක නේ මටත් කැම්පස් යන කාලෙ කඩ්ඩ අවුල් සීන් එක නිසා ප්‍රසන්ටේශන් ගැන අවුලෙන් හිටියෙ හැබැයි මම නම් කරේ youtube එහෙම බලලා තනියම ප්‍රසන්ටේශන් කරා මම steve jobbs ගෙ presentation style එකට මාර ආසාවෙන් හිටියෙ ඒ use කරන වචන වලට එහෙම. මමත් ට්‍රයි කරේ ඒ වගේ කරන්න අනතිමට ඒ වගේ වෙන්න බැරි වුනත් කිසිම බයක් නැතිව ඕන තැනක ප්‍රසන්ටේශන් එකක් කරන්න පුලුවන් වුනා පොඩ්ඩක් ට්‍රයි කරපන් කවදා හරි ප්‍රසන්ටේශන් එකක් හිතට හරියන විදියට කරගත්තොත් එදායින් පස්සෙ කවදාවත් ප්‍රසන්ටේශන් වලට බය වෙන්නෙ නැහැ.