Hi lamais..........
අපේ ඔපිසියේ සෙට් එක පොඩි පාර්ටි එලල් දාන්න හදන්නෙ....:P:P:P:P:P:P
කෙල්ලොත් ඉන්නවා ඉතින් අපිට ඔනෙ ටිකක් සේෆ් කොළඹ සිටි ඒරියා එකේ පොඩ්ඩක් කාලා ඩාන්ස් කරල ෆන් එකක් ගන්න පුළුවන් පොට් එකක්....:rolleyes::rolleyes::rolleyes::rolleyes:
40ක් විතර ඉන්නවා.. ඔයල දන්න තැනක් තියෙනවනම්...