Hi lamais..........
අපේ ඔපිසියේ සෙට් එක පොඩි පාර්ටි එලල් දාන්න හදන්නෙ....

කෙල්ලොත් ඉන්නවා ඉතින් අපිට ඔනෙ ටිකක් සේෆ් කොළඹ සිටි ඒරියා එකේ පොඩ්ඩක් කාලා ඩාන්ස් කරල ෆන් එකක් ගන්න පුළුවන් පොට් එකක්....

40ක් විතර ඉන්නවා.. ඔයල දන්න තැනක් තියෙනවනම් කියන්න .... අනේ...... ඉක්මනට