1. ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයට අයත් ආයතනයන්ගේ හොඳම වෙබ් අඩවිය තේරීම සඳහා පැවැත්වෙන BestWeb තරඟාවලිය සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදා නිළ වෙබ් අඩවිය වන https://www.navy.lk වෙබ් අඩවිය, නාවික හමුදා තොරතුරු තාක්‍ෂණ අංශය මඟින් නව මුහුණුවරකින් යුතුව නිර්මාණය කර ඉදිරිපත් කර ඇති අතර...