Recent content by noble

  1. noble

    ගිහියන්ව ගොනාට ඇන්දවූ අපේ හාමුදුරුවරු

    දැන් තේරෙනවා නේද බුද්ධානුස්සතිය කියන්නේ මේ ගුණ යථාවබෝධයෙන් විදර්ශනාවෙදි, විදර්ශනා ඥාණයෙන් දකින එක කියල. :)
  2. noble

    ගිහියන්ව ගොනාට ඇන්දවූ අපේ හාමුදුරුවරු

    අවුරුද්දට එකක්වත් දානවා. ත්‍රිපිටකයේ තියෙන දේ බොරු වෙන්න බැහැනේ. අපේ බෞද්ධයා ගොනාට ඇන්දෙන හැටි බලා ඉන්ට බැහැ, දුකායි :baffled:
  3. noble

    ගිහියන්ව ගොනාට ඇන්දවූ අපේ හාමුදුරුවරු

    ගිහියන්ව ගොනාට ඇන්දවූ අපේ හාමුදුරුවරු කාලයක් තිස්සේ බුදු ගුණ වල "පුරිසදම්ම සාරථි" ගුණය අපිට පන්සලේ හාමුදුරුවරු ඉගැන්වූයේ ආලවක යකා, නාලාගිරි, සච්චක, අංගුලිමාල වැනි නාටක පෙන්වාය. අපිද දැන් ත්‍රිපිටකය කියවන්නෙමු. මෙතෙක් කල් හංගාගෙන සිටි සූත්‍ර අපි එලියට ගත්තෙමු. ත්‍රිපිටකයේ කිසිම තැනක එහෙම අර්ථ...
  4. noble

    සෝමාවතියේ අසිරිමත් ජල ගැල්ම

    සෝමාවතියේ අසිරිමත් ජල ගැල්ම
  5. noble

    Noble අද ඉඳන් එළකිරියේ නැහැ

    Noble අද ඉඳන් එළකිරියේ නැහැ Nobleගෙන් හිසරදයක් වූ Good Sender, laknath123, Nalindax, Yasas Bandara සහෝදරවරුන්ට අද පටන් Nobleගේ පද වලට එක එක විකාර දැමීමේ කාලය අවසන්ය. ඒ මන්ද අද පටන් Noble වන මම කිසිම පෝස්ට් එකක් එළකිරියේ නොදමන නිසාය. කාටවත් බයකට නෙමෙයි. මට පෝස්ට් දැම්මට ඒක තේරුම් ගන්න අය ඉතා...
  6. noble

    පෘථක්ජනයා

    අපි මේ එරිල ඉන්න එරිල්ලට බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනි ගොඩ යන්නනම්. ඇතෙක් මඩේ එරුනාම ඒකව ගොඩ ගන්න තව ඇත්තු දෙතුන් දෙනෙක්ම ඕනේ. ඒ වගේම තමයි මේ කලියුගයේ අධර්මය රජවන විට ධර්මට ඉස්මතුකරන්න ඒ හපන්කම කරන්න බුදුවරයෙක්ම ඉන්න ඕනේ. එදා බුදුන්ටත් නොයෙකුත් අපහාස. අද බුදුන් පහල වුනොතිතින් බුදුන්ටත් ඇඳුම් නැතුව...
  7. noble

    පෘථක්ජනයා

    "කලල ගුලුණු මත වරනිදු ගොඩ ගනිත තුමුල බ්ලැති ගිජිදෙකු මිස අන් කෙවත"
  8. noble

    පෘථක්ජනයා

    පෘථක්ජනයා කියන්නේ - කළ යුතු දේ ගැනත් නොදැන - නොකළ යුතු දේ ගැනත් නොදැන - කළ යුතු දේ නොකළ යුතු දේ හැටියට අත හැර - නොකළ යුතු දේ කළ යුතු දේ හැටියට සලකා, එයම කරන මෝඩ, පිස්සු, හිස් අනාර්ය පුද්ගලයාටයි. මේ බව බෝහෝ තැන් වල "සබ්බාසව" සූත්‍රයේ බුදුරදුන් දේශනා කර ඇත. ඒ පෘථක්ජන හෙවත් "අයෝනිසෝ මනසිකාරයම"...
  9. noble

    බුදුන් අභිබවා ගිය මිනිසුන්

    ඔබෙන් බාහිරව පවතින ලෝකය ලෝකෝත්තරයි. මේ highlight කරල තියෙන බුදු වදන පරමාර්ථයෙන් දකින්න ඕනි දෙයක්. ඒ විදියටම ගන්න බැහැ. "මෙ මුලු විශ්වයම පවතින්නෙ මෙ බබයක් තරම් වු ශරිරය තුල කියල බුදුන් කියල තියෙනව කියල" කථාව ඇත්ත. මෙහෙමයි ඒක පරමාර්ථයෙන් දකින්නේ. මේ සිත හැමවිටම ආශ්‍රය කරන්නේ ශරීරය. මේ ශරීරය...
  10. noble

    යථාර්තයක් වූ බුදුන්ගේ එදා අනාවැකිය

    ඔබතුමාමනේ එතුමාට මේ උපාධිය ප්‍රදානය කරේ. සතුටුයි. තෙරුවන් සරණයි!
  11. noble

    බුදුන් අභිබවා ගිය මිනිසුන්

    හොඳ ප්‍රශ්නයක් ඇහුවේ උදාහරණයක් ලෙසට අපි කොල පාට කෙසෙල් කොලයක වර්ණය දිවා ආලෝකයේදී කොළ පාටටම පෙනෙනවා. නමුත් එම කෙසෙල් කොළයම නිල් පාට ෆ්ලොරසන්ස් බල්බයක් මතුපිටට නිරාවරණය කළොත් ඔබට කෙසෙල් කොළය පෙනෙන්නේ කළු පාටටයි. මේක වෙන්නේ ඇයි කියල විද්‍යාත්මකව ඔප්පු කළ හැකියි. ඒ මන්ද ඒ සියල්ල අපිට භෞතිකව පෙනෙන...
  12. noble

    යථාර්තයක් වූ බුදුන්ගේ එදා අනාවැකිය

    මේ ත්‍රඩ් එක දැම්ම කියල මට විසුමක් වෙන එකක් නැහැ. ඇත්ත තිත්තයි කියල කතාවකුත් තියෙනවනේ. පොතේ තියෙන දේ ඒ විදියටම දැම්මම ඒක විකෘති කරා කියල බැනුම් අහපු මට මේකට මොනා කියයිද මන්දන්නේ නැහැ. මේ වගේ දේවල් පොතේ තියෙනව කියලවත් ඒ අය දන්නේ නැහැ. දැක්කත් නොදැක්ක වගේ යනවා. මොකද ඒ ඇත්ත තිත්තයිනේ. අන්තිමට මට...
  13. noble

    යථාර්තයක් වූ බුදුන්ගේ එදා අනාවැකිය

    ණුවන කියල දෙයක් තියෙනවනේ. ඒක වර්ධනය කරගෙන නිර්මල දහම රකින්න. නිර්මල දහම රකින්න පුළුවන් ඒ ප්‍රඥ්ඥා මහිමයටම විතරයි.
  14. noble

    යථාර්තයක් වූ බුදුන්ගේ එදා අනාවැකිය

    යථාර්තයක් වූ බුදුන්ගේ එදා අනාවැකිය බුදුරදුන්ගේ කාලයේ හාමුදුරුවරු නොසිටියහ. ඒ කාලයේ භික්ෂූහූ සිටියහ. සෝවාන් ආනන්ද භික්ෂුවත්, බුදුරදුන්ගේ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේලාට ඇමතුවේ, "ආයුෂ්මතුනි," කියාය. ලක්දිව, මහා නායක, අධිකරණ නායක, අනුනායක, මහචාර්ය, ආචාර්ය, අග්ග මහ පණ්ඩිත, රාජකීය...