Noble අද ඉඳන් එළකිරියේ නැහැ
Nobleගෙන් හිසරදයක් වූ Good Sender, laknath123, Nalindax, Yasas Bandara සහෝදරවරුන්ට අද පටන් Nobleගේ පද වලට එක එක විකාර දැමීමේ කාලය අවසන්ය. ඒ මන්ද අද පටන් Noble වන මම කිසිම පෝස්ට් එකක් එළකිරියේ නොදමන නිසාය. කාටවත් බයකට නෙමෙයි. මට පෝස්ට් දැම්මට ඒක තේරුම් ගන්න අය ඉතා අඩුයි. අනික මගේ පුද්ගලික වැඩ ඔක්කොම පාඩු වෙනවා. ඉතින් මම අද එළකිරියෙන් සමුගනිමි.
ඔන්න දැන ලූලා නැති කල කනයට පණ්ඩිතයා වෙන්න අවස්ථාවක් ලබා දුන්නා.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

ඔන්න දැන ලූලා නැති කල කනයට පණ්ඩිතයා වෙන්න අවස්ථාවක් ලබා දුන්නා.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!

Amalrukmal සහ පුත්රයෝ...
එක ID එකකින් එන්න තරම් කොන්ද පණ නැති, බුදු දහම විකෘති කර කර අනුන් අපාගත කරන Amalrukmal සහ උගේ (අව ) ජාතක fake පැටව් වන mhdsuranga සහ noble ගේ එකමුතු බයිලා සංසදය.
http://www.elakiri.com/forum/showthread.php?t=1091475
අතුරුදහන් වෙලා හිටපු mhdsuranga ත් මේකට පාත් වෙලා.
මෙච්චර කල් මූ හිතාගෙන ඉන්නේ එළකිරි එකේ ඉන්නේ 2 පාස් මෝඩයෝ කියල.
http://www.elakiri.com/forum/showthread.php?t=1091007
http://www.elakiri.com/forum/showthread.php?t=1090628
මේ thread දෙකේ fake id දෙකකින් ඇවිල්ලා නටපු නාඩගම පෙන්වා දුන්නා විතරයි, ඒවට වෙච්ච දෙයක් නැහැ.
වචනයක් වත් කියන්න නැහැ.
මේ බල්ලට හූමිටි තියන මෝඩයොත් ඉන්නවනේ
