මන්දපෝෂනයෙන් ලමයෙක් මිය ගියා කියල ලොකු ප්‍රචාරයක් යනවා.මේකට යන ප්‍රචාරක වියදමත් කෝටි ගානක් වටිනවා.යකෝ පංසල් වල කෑම කොච්චර අහක දානවද?ඕවා දීපල්ලකො ඔය ලමයින්ට.උන් මහන වෙන්නම ඕන නෑ.මේ රටේ ආගමික සංසතා වලට සල්ලි වියදම් කරන්න ඕන නෑ.ඒව අඩු වියදමෙන් දුවන්න පුලුවන්.උදව් කරන්න ඕන රෝහල් ,පාසල් ,ලමයි...