ලමයින්ව කාලකන්නි කරන ගොන් හරක්

NoGod

Member
Feb 7, 2011
134
33
0
ලමයින්ව කාලකන්නි කරන ගොන් හරක්

64506825-469886323767429-625052337253122048-n.jpg

ලමයින්ගේ ලමා කාලය විනාශ කරන ලමයින්ව අපයෝජනය කරන්න බුද්ධ සාසනය යොදාගන්න එක බුදුන් වහන්සේවත් අනුමත කරන එකක් නෑ
 
TrueTalk

Active member
  • Jun 4, 2017
    392
    124
    43
    ලමයත් එයාලගෙනම් මහන කලෙත් එයාලම නම් උබට තියෙන අමාරුව මොකක්ද
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,578
    2,409
    113
    මාත් උපතින් බෞද්ද එත් මේකට මාත් පොඩ්ඩක් වත් කැමති නෑ. දුෂ්කර ගම් තමයි මේක සැහෙන්න වෙන්නේ. ළමයි 5, 6 හදල ජිවත් වෙන්න අමාරු වුනාම මහන කරවනව.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලිද මගේ නම් මම ලිදේ නම් කාටවත් ඇයි වේදනා?​
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,275
    113
    Mother Earth
    ළමයගේ කැමැත්තෙන් මහණ විය යුතුයි. නැත්තම් ඔය ටිකක් ඉදල අනේ මට බෑ කියල හිතිල සිවුරු ඇරල එයි. :rofl: සිවුරු ඇරල ආවට පවු පිරෙන්නෙ නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ කාලකන්නි වෙලා තියෙන්නෙ පොඩි කාලෙ මහණ කරල තියලද බං ? නෑනෙ. කාලකන්නි වෙන්න මහණ කරවන්න ඕන්නෑ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මාත් උපතින් බෞද්ද එත් මේකට මාත් පොඩ්ඩක් වත් කැමති නෑ. දුෂ්කර ගම් තමයි මේක සැහෙන්න වෙන්නේ. ළමයි 5, 6 හදල ජිවත් වෙන්න අමාරු වුනාම මහන කරවනව.

    ape game pansale thun namak innawa anuradapure dushkara gamaka
    ammalata wathkamak naha kanna bonna denna
    ithin thundena dan hodata egena gannawa
    kanna bonna nathiwa,egena ganna nathiwa innawa wada mehe hari inna eka hodai
    kawadahari eyalata one unoth siwuruhari
    mokada balen thiyaganne nane
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,521
    32,251
    113
    ළමයගේ කැමැත්තෙන් මහණ විය යුතුයි. නැත්තම් ඔය ටිකක් ඉදල අනේ මට බෑ කියල හිතිල සිවුරු ඇරල එයි. :rofl: සිවුරු ඇරල ආවට පවු පිරෙන්නෙ නෑ.

    Thailand wage:rolleyes:
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    අර යන මෝඩ ටෙලිනාට්‍යයක් හරි ‍ෆිල්ම් එකක් හරි බැලුවම පොඩි එකෙක්ට මහන වෙන්න හිතෙනවා.මම දන්න බෑන්ක් මැනෙජර් කෙනෙක්ගේ ලමයෙක් ඉන්නවා වයස අවුරුදු අටයි.මම උගෙන් ඇහුවා පුතා ලොකු උනාම කවුරු වෙන්නද ආස කියලා.ඌ මට කියනවා බස් ඩ්‍රැයිවර් කෙනෙක් වෙන්න ආසයිලු. කුඹුරක් හානවා බලන් හිටියොත් ගොවියෙ වෙන්න ආසයි කියයි පොඩි උන්.පොඩි අයගේ කැමත්තට මහන කරනවනම් උන් අම්මලා නෙවෙයි ගොන් කදන්.අම්බ මීහරක්.:lol:
     
    • Like
    Reactions: BadBlueGenius

    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    කන්න බොන්න නැති ලමයෙක් පාරේ ඉන්නවා දැක්කොත් ඒ ලමයා ලමා නිවාසයකට බාර දෙන එක ලමා මානව හිමිකම් ආරක්ෂා කිරීමක් වෙනවා වගේම අම්ම තාත්තා අක්ක නංගි එක්ක සැපට සතුටෙන් පවුලක ඉන්න ලමයෙක් බලෙන් අරගෙන ගිහින් ලමා නිවාසයකට දාන එක බරපතල මානව හිමිකම් කඩ කිරීමක්ද වෙනවා.:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කන්න බොන්න නැති ලමයෙක් පාරේ ඉන්නවා දැක්කොත් ඒ ලමයා ලමා නිවාසයකට බාර දෙන එක ලමා මානව හිමිකම් ආරක්ෂා කිරීමක් වෙනවා වගේම අම්ම තාත්තා අක්ක නංගි එක්ක සැපට සතුටෙන් පවුලක ඉන්න ලමයෙක් බලෙන් අරගෙන ගිහින් ලමා නිවාසයකට දාන එක බරපතල මානව හිමිකම් කඩ කිරීමක්ද වෙනවා.:lol:

    එතකොට ලමයගෙ අකමැත්තෙන් ඉස්කෝලෙ, මොන්ටිසෝරි, ඩේ කෙයා ගිහිං දාන එකත් මානව හිමිකං කඩවීමක්ද ආයිබොවන්ඩ ? අපිට අද ලමයින්ව අකමැත්තෙන් ඉස්කෝලෙ දාන එක වගේ තමා ඒ කාලෙ මහණ කිරීම. අද අපිට ලමයි මහණ කිරීම වැරදි දෙයක් වගේ හිතෙන්නෙ ඒක ඒක අසාමාන්‍යකරණය කරල තියෙන නිසා.
     
    NoGod

    Member
    Feb 7, 2011
    134
    33
    0
    එක්කො මේ ලමයගේ හුටපටයක් තියෙනවා. එහෙම නැත්නම් මොකෙක් හරි කියලා ඇති ලමයා මහන කරොත් දියුනුවෙන් දියුනුවට පත් වෙනවා හෝ අපල දුරු වෙනවා කියලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Yap its better to have the "natural" environment when a child is growing up. Natural environment includes parents, siblings , school, friends, spots ..etc..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    64506825-469886323767429-625052337253122048-n.jpg

    ලමයින්ගේ ලමා කාලය විනාශ කරන ලමයින්ව අපයෝජනය කරන්න බුද්ධ සාසනය යොදාගන්න එක බුදුන් වහන්සේවත් අනුමත කරන එකක් නෑ

    මමත් මේක අනුමත කරන්නේ නෑ
    මේ වයසේ ළමයෙකුට මොකක්ද බන් සංසාරේ ගැන තියෙන අවබෝධය