නැත දරුවා. මේක කරන්නේ Malaysian ආර්ථිකය වට්ටවන්න. දැන් තියෙන තත්ත්වය අනුව, china වට්ටවන්න, china වටේ තියෙන රටවල් වට්ටනවා. ඊට පස්සේ, ඒවාට ආර්ථික සහයෝගිතාවය දෙනවා කියල ඇමෙරිකාව එනවා. ඇවිල්ල උන්ගේ කදවුරු ගහගෙන, චීනෙට එදිරිවාදී රටක් විදියට මැලේසියාව හිලෑ කරගන්නවා.
1990දී සෝවියට් සමූහ ආණ්ඩුව...