වේගවත්ම නිෂ්පාදන ගුවන්යානය/fastest production jet

වේගවත්ම නිෂ්පාදන ගුවන්යානය/fastest production jet

මේක ඇමෙරිකාවේ ගුවන් යානා විශේෂඥයො, SR-71 ප්ලේන් එකට බේරෙන්න පුළුවන්ද කියල අනුමාන කරන්න හදපු ආකෘතියක්. ඕක බැලුවාම බොහෝ අයට කල්පනා වේවි ඇත්තටම බේරෙන්න පුළුවන්ද බැරිද කියලා. :D

sc_pg09.JPG

ඒකෙ කතා නායකයා තමා නූලේ මාතෘකාව. ;)

F-15___Mig-25.jpg

කවුද මේ චන්ඩින්ගෙත් චන්ඩියා ?

Mikoyan-Gurevich_MiG-25RB,_Russia_-_Air_Force_AN2158681.jpg

Mig-25-afterburner.jpg

h3.jpg

සෝවියට් ගුවන් සීමාව ආක්‍රමණය කරන්න ආපු SR-71 මෙහෙයුම් මුල් දෙක-තුන හැර ඊට පස්සෙ කළ මෙහෙයුම් ඔක්කොම වාගේ ඇණ හිටියෙ මේ චන්ඩින්ගෙත් චන්ඩියා හින්දා.

මොකද SR-71 කොච්චර වේගෙන් ගියත් ඒකට ලං වෙන්න මේ චන්ඩියට පුළුවන් කම තිබ්බ නිසා. ඒ හිංදාම SR-71 වැඩසටහන අවලංගු වුණා. කොහොමද චන්ඩින්ගෙත් චන්ඩි ගේමට බැස්සාම වෙන දේවල් ! :shocked: :shocked: :shocked:

ගූගල් කපුවගෙන් තව තොරතුරු හොයා ගන්න.

රිදුන කට්ටිය ඉන්නව නම් රෙප් කපන්න. :rofl:
:P

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඕක ගැන මම වාර්තා වැඩසටහනක් බැලුවා.ඕක අත්හදා බලපු කාලේ වල්ගයේ ගහල තිබුණ සෝවියට් කොඩියේ ලකුණද කොහෙද මැකිලා ගියාලු.පස්සේ සෝවියට් විද්‍යාඥයන් අලුත්ම තීන්ත වර්ගයක් හැදුවලු ලොකු උෂ්ණත්වයකදී පවා දිය වෙලා නොයන්න පුලුවන්.

    ඔය ප්ලේන් එක නේද ජපානෙට ඉස්සුවේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,628
    113
    ඕව ඔක්කොම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ බඩේ ගිනියම නැති නිසා හිටං
     
    ඕව ඔක්කොම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ බඩේ ගිනියම නැති නිසා හිටං
    සිංහලුන්ට බැරි වුණේ එකනෙ බං. බඩේ ගිණියම නැගලා තියෙන හිංදා නේ. ගිණියම බැහැලා තිබුණා නම් මොනවා නොකර ඉදීවිද නේද බං ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ගූගල් දෙයියන්ගෙන් ඇහුවා උඹ බොරු කියන්නේ කියල දෙයියෝ කිව්වා :lol::lol::lol:

    mig 25 top speed =
    1,920 mph(2,170 mph උපරිම දඟලලා යන්න පුළුවන් එත් එන්ජින් වලට permanent damage වෙනවා :lol:)
    sr-71 blackbird top speed = 2,200 mph:rofl:

    Blackbird program එක අවලංගු උනෙත් නෑ 1966 ඉඳන් 1998 දක්වා සාර්ථකව ක්‍රියාත්මක උනා :P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ගූගල් දෙයියන්ගෙන් ඇහුවා උඹ බොරු කියන්නේ කියල දෙයියෝ කිව්වා :lol::lol::lol:

    mig 25 top speed =
    1,920 mph(2,170 mph උපරිම දඟලලා යන්න පුළුවන් එත් එන්ජින් වලට permanent damage වෙනවා :lol:)
    sr-71 blackbird top speed = 2,200 mph:rofl:

    Blackbird program එක අවලංගු උනෙත් නෑ 1966 ඉඳන් 1998 දක්වා සාර්ථකව ක්‍රියාත්මක උනා :P

    :yes::yes:
    මෙහෙමම කියලා තියනවා
    At sustained speeds of more than Mach 3.2, the plane was faster than the Soviet Union's fastest interceptor, the Mikoyan-Gurevich MiG-25, which also could not reach the SR-71's altitude.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    :yes::yes:
    මෙහෙමම කියලා තියනවා
    At sustained speeds of more than Mach 3.2, the plane was faster than the Soviet Union's fastest interceptor, the Mikoyan-Gurevich MiG-25, which also could not reach the SR-71's altitude.

    :yes::yes::yes:
     
    ඕවා තියෙන්නෙ අමෙරිකාවෙ අයව සනසවන්න :D :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කම්මැලි නැතුව තව විස්තර ටිකක් හොයලා පිලිවෙලකට පෝස්ට් එකක් දාපන්කො රාලේ. උඹටත් බඩේ ගිනියමද ඔච්චර කම්මැලි :baffled::baffled::P:rofl: