ආහ් මම හිතුවේ වතුර ජීවම් කරන එක කියලා, තෙල් නම් කොහොමත් ජීවම් කලාම හෙන කල් තියෙනවා. ඒකයි තෙල් මතුරලා සුර වලට දාන්නෙ. වතුර ජීවම් කලාම ඒකේ බල බිඳෙනවා ටිකෙන් ටික, ඒක නිසා පන්සල් වල ඔය වැඩ කරන හාමුදුරුවරු වතුර ජීවම් කරලා ඒකට කළුගල් බුදු පිලිමයක් බස්සනවා. හිතපන් කෝ වතුර තඹ තැටියකට දාලා බුදුපිළිමේ...