Nokia ආයෙමත් ලෝකය හොල්ලන්න සුදානම්
ඉස්සර හැමෝගෙම අතේ තිබුණේ Nokia ස්මාර්ට් ජංගම දුරකතන. අලුත් සමාගම්වල තරගකාරිත්වයත් එක්ක Nokia සමාගමට වෙළඳපොලේ තියෙන ඉල්ලුම අඩු වුණා.
Nokia සමාගම වර්තමාන හිමිකාරිත්වය තියෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමට. මයික්‍රොසොෆ්ට් සමාගම නිපදවන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සහිත ජංගම දුරකතන.
Nokia යන නාමය උපයෝගී කරගෙන Android ස්මාර්ට් ෆෝන් එකක් නිපදවීමට මයික්‍රොසොෆ්ට් සමාගම සුදානම් වනවා. හැබැයි තවත් සමාගමක සහය ඇතිව.
ඒ අනුව තව නොබෝ දිනකින් අලුත්ම Nokia ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොල ආක්‍රමණය කරනු ඇති.

Last edited: