මගෙ තිබ්බෙ ලිංග්ලොංග් දෙකයි ෆෙඩරාල් දෙකයි ඉස්සරහ පස්ස ජෝඩු දාල. අප්‍රේල් වල ෆෙඩරාල් එකක් ඩැමේජ් වෙලා අයින් කලා. එවෙලෙ අලුතින් මැක්සිස් දෙකක් අරන් ඒක ඉස්සරහට දාල අර හොඳ ෆෙඩරාල් එකයි ලිංග්ලොංග් දෙකෙන් හොඳ එකයි දැම්ම දැනට. ඒ ජෝඩු දෙකම 2020 නොවැම්බර් ඩෙසැම්බර් වල එකට දාපු එව්ව. තව අවුරුද්දක් වගේ...