පෘථිවියේ චුම්බක උත්තර ධ්‍රැවය මේ වන විට කැනඩා සිට සයිබීරියාව වෙත වෙනස් වෙමින් පවතින බව National Centers for Environmental Information (NCEI) සහ British Geological Survey (BGS) මගින් නිකුත් කරන ලද දත්ත මගින් අනාවරණය වෙලා තියනවා.
මෙයට ප්‍රධාන ලෙස බලපාන්නේ ප්‍රථිවි හරයේ ඇති නිකල් සහ අයන් වල වේගවත් ඡලනය වීම් බව විද්යාඥයන් ප්‍රකාශ කර සිටියි.
මෙලෙස චුම්බක උත්තර ධ්‍රැවය වෙනස් වීම මගින් navigational systems වල නිරවද්‍යතාවයට බලපෑම් සිදු වන අතර navigational systems භාවිතා කරන පද්ධති යාවත්කාලීන කිරීමට මේ වන විටත් පියවර ගෙන සිටියි.

