sachith19920726 May 22, 2016 හොදයි යකෝ,,,,,,,, තෝ ram එකක් ද ගෑනියෙක් ද ගන්න හදන්නෙ දැන් ඉන්න උත්තලා ගෑනියෙක් ගැන වත් ඔච්චර හොයන්නෙ නෑ යකෝ
හොදයි යකෝ,,,,,,,, තෝ ram එකක් ද ගෑනියෙක් ද ගන්න හදන්නෙ දැන් ඉන්න උත්තලා ගෑනියෙක් ගැන වත් ඔච්චර හොයන්නෙ නෑ යකෝ
Kumara456 May 20, 2016 අඩෝ.. තෝ ගංවතුරට සෙට් වෙලා බඩු පැකට් කියල මම හිතුවේ.. මොකෝ වුනේ? උඹලගෙ පැත්තට වතුර දැම්මෙ නැද්ද? අවුලක් නැහැ නේද තොපිට?
අඩෝ.. තෝ ගංවතුරට සෙට් වෙලා බඩු පැකට් කියල මම හිතුවේ.. මොකෝ වුනේ? උඹලගෙ පැත්තට වතුර දැම්මෙ නැද්ද? අවුලක් නැහැ නේද තොපිට?
sachith19920726 May 19, 2016 ෆක් යූ..Viewing Thread ලංකාවෙ වැඩ්ඩෙක් කුප්ප කතා කියන්න එපා expose කරනව තෝව
RePost බුවා May 16, 2016 මෙහෙ වර, ඇවිත් බලනු, බලා සැනසෙනු, සිතුනු ඩේ කියනු, කියලා ඉවරනම් වහා පිටව යනු... ###මහවැලි කොමලිය ### Mahawali Development Project ###
මෙහෙ වර, ඇවිත් බලනු, බලා සැනසෙනු, සිතුනු ඩේ කියනු, කියලා ඉවරනම් වහා පිටව යනු... ###මහවැලි කොමලිය ### Mahawali Development Project ###
gayendra9*9 May 13, 2016 api machang camping karanna yanna plan kale, Pussallawen athulata yanawa, Rawana rajuruwe sithawa genalla tiyapu spot ekak, maara lassanayi, yanna kalin climate check karaganna baluwe, api me weekend eke yanna hitiye habayi ada hawasa wade postpone kala, climate eka hari naha, land slides ehema una nisa
api machang camping karanna yanna plan kale, Pussallawen athulata yanawa, Rawana rajuruwe sithawa genalla tiyapu spot ekak, maara lassanayi, yanna kalin climate check karaganna baluwe, api me weekend eke yanna hitiye habayi ada hawasa wade postpone kala, climate eka hari naha, land slides ehema una nisa
සොහොන May 1, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1739088 ත්‍රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D
http://www.elakiri.com/forum/showthread.php?t=1739088 ත්‍රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D