rox2030 Jun 6, 2016 සහො.. පොඩ්ඩක් මෙක බලනවද? http://www.elakiri.com/forum/showthread.php?p=20243288#post20243288
RePost බුවා May 25, 2016 අඩෝ වහුකුනා... තෝ හොදින්ද? මම තොට කෙලවෙන්ඩ මැගී පිටි කල පොල් කිරි පැකට් එකක්ම පොලවේ ගැහුවා.. චිලි පේස්ට් ටිකකුත් අබරුවා.,. පරිස්සමෙන් ඉඩහන් අයියන්ඩි///
අඩෝ වහුකුනා... තෝ හොදින්ද? මම තොට කෙලවෙන්ඩ මැගී පිටි කල පොල් කිරි පැකට් එකක්ම පොලවේ ගැහුවා.. චිලි පේස්ට් ටිකකුත් අබරුවා.,. පරිස්සමෙන් ඉඩහන් අයියන්ඩි///
XibitZ May 22, 2016 අඩෝ. . කාලෙකින් කිබුලව දෙක්කේ නෑ. . මූව ගO වතුරට ගහන් ගියා වත්ද? නැත්තන් මූ මිනිස්සුන්ව හපලා පරලොව සැපත් වෙලා වත්ද?
අඩෝ. . කාලෙකින් කිබුලව දෙක්කේ නෑ. . මූව ගO වතුරට ගහන් ගියා වත්ද? නැත්තන් මූ මිනිස්සුන්ව හපලා පරලොව සැපත් වෙලා වත්ද?