NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පාල හුත්තිගෙන් හාවක් හූවක් නෑ බන්..
    හිටපං බලන්න
    අපි නොදන්නවයැ තොපෙ හැටි... දවස් දෙක තුනක් නොකා කොබී ඉඳලා එයි ඉතියොපියාවෙන් ආව වගේ....
    7.8 rate වෙච්ච ෆිල්ම් එකක් ජරාවක් වෙන්නෙ කොහොමද පරයො :growl::growl:
    වල්ල රොකර් එක්ක හැමනි හැමනි ඉදපන්..
    මම යනව ජුරාසික් වර්ල්ඩ් බලන්න
    අඩෝ එහෙම හරි නැහැනෙ මචං
    අපි ගානක් කතා කරමු නේද
    කවුද බන් නිකන් කාමර දෙන්නෙ
    අඩෝ ජුලී පළවෙනිදට කලින් සෙට් කරගන්න පුළුවන් නම් එළකිරි
    අඩෝ එහෙම හරි නැහැනෙ මචං
    අපි ගානක් කතා කරමු නේද
    කවුද බන් නිකන් කාමර දෙන්නෙ
    අඩෝ ජුලී පළවෙනිදට කලින් සෙට් කරගන්න පුළුවන් නම් එළකිරි
    මම දැන් බයික් එක අරගෙන එනව කෑ ගහපිය බලන්න
    බෝතලේකට පැට්‍රල් පුරෝල රෙදි කෑල්ලක් ඔබල පත්තු කරල කෙලල යනව තොගෙ ඇටේ ඉදල රෝස් වෙන්න දැනගනින්..

    :growl::growl::growl::growl::growl::growl::growl:
    තෝ කොහෙද මාව තමබන්නෙ :lol:
    දෙයිද බලන්න වෙන්න ඇති..
    තෝ ඇත්තට ඉල්ලුවත් පියාගෙන් ඉල්ලල තමයි දෙන්න වෙන්නෙ..
    :(

    අන්තිමට එකයි ගානක් තිබ්බෙ බන් ගිය මාසෙ..
    හතළිහක් ඉවරයි phone එකට..
    අනිත් ටිකට වෙච්ච දෙයක් නෑ බන්..
    ලබන මාසෙ නම් හම්බෙන්න තියනව අසූවක් විතර..
    ඒක එනකං ඉතින් ඉන්නව ගේම් එකක් ගහගෙන..

    උබට ඉතින් එසේ මෙසේ අවුල් එන්නෙ නෑ නෙ..
    පනස්දාහෙන් එහා අවුල් නෙ එන්නෙ..
    මොකද්ද කියපිය කො ඉතින් වේසි වගේ තටමන්නෙ
  • Loading…
  • Loading…
  • Loading…