තෝ කොහෙද මාව තමබන්නෙ

දෙයිද බලන්න වෙන්න ඇති..
තෝ ඇත්තට ඉල්ලුවත් පියාගෙන් ඉල්ලල තමයි දෙන්න වෙන්නෙ..
අන්තිමට එකයි ගානක් තිබ්බෙ බන් ගිය මාසෙ..
හතළිහක් ඉවරයි phone එකට..
අනිත් ටිකට වෙච්ච දෙයක් නෑ බන්..
ලබන මාසෙ නම් හම්බෙන්න තියනව අසූවක් විතර..
ඒක එනකං ඉතින් ඉන්නව ගේම් එකක් ගහගෙන..