NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නුවන් අයියා උබ මොනද night club එක පැත්තේවත් එන්නේ නැත්තේ:dull:
    අපිට කොයිකත් එකයි ඩෝ උබට ඔන මොන ටවුමෙ හෙලුවෙන් දුවන්නද?
    මෙ හුට්ටො වෙන උන්ට දාන සෙල්ලම් මට දාන්න එපා ජංගිය ගලවලා ඔලුවට දාලා පයියෙ පුවක් වල්ලක් එල්ලලා ටවුන් එකෙ ඇවිද්දනවා දැන ගන්
    මචං phone එක PC එකට connect කරලා තියාගෙන phone එක OFF කරලා ON කරපන් මචං... Lock Code එකක් දාලා තියෙනවා නම් මචං එකත් Unclock කරපන් මචං අයෙත් phone එක ON උනාම... සමහර විට windows 7 වල drivers මොනවා හරි install වෙලා නැතිව ඇති මචං.. Lumia cyan update එකත් ඇවිත් තියෙන එකේ phone එක පුළුවන් ඉක්මනට update කර ගනින් මචං
    ඔව් එක නම් එහෙම ප්‍රශ්නයක් වෙන්න බැහැ. OS windows 7 නිසා වෙන්න පුළුවන් මොකක් හරි අව්ලක් ඇත්තේ.
    windows phone desktop app windows 7 කියන එක google එකේ search කරලා එන link එකෙන් install කර ගනින් මචං.. phone එක PC එකට connect කරාම charge වෙනවද?
    Phone එක windows phone කියල වැටෙන්න ඕනි.. මොකක් ද මචං PC එකේ OS එක? windows 8 ද?
    කොහොම උනත් මම නම් කියන්නේ phone එකේ wifi හරි data හරි ON කරලා ඉස්සෙලම phone එක update කරලා ඉන්න කියල මචං
    උඹට බනින්න හේතුවක් තියෙන්නම ඕනද.......:rofl:
  • Loading…
  • Loading…
  • Loading…