මචං phone එක PC එකට connect කරලා තියාගෙන phone එක OFF කරලා ON කරපන් මචං... Lock Code එකක් දාලා තියෙනවා නම් මචං එකත් Unclock කරපන් මචං අයෙත් phone එක ON උනාම... සමහර විට windows 7 වල drivers මොනවා හරි install වෙලා නැතිව ඇති මචං.. Lumia cyan update එකත් ඇවිත් තියෙන එකේ phone එක පුළුවන් ඉක්මනට update කර ගනින් මචං