NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබට මොකො බන් වෙලා තියෙන්නේ Jackass films සෙට් එකක් අවාද කියහන් මම තනියෙන්ම හොයා ගන්නම්:dull:
    උඹ ඔය කියන්නේ අර නිදි නැති නෙත් කතාව ගැන නම් ඒක ලියලා ඉවරයි බං :oo: දැන් ටිකක් දවස් වෙනවාත් එක්ක :dull:
    වැඩේ කරලා දෙන්නම් කිව්වා නුවන් අයියෙ.. :D
    දැන් තමා ඇඟට ෆිට් එකක් ආවෙ.. මණ්ඩලේ කචල් වෙලා හිටියෙ මගේ..
    අපේ බොසා බබා වෙන්න යනවනේ උන් ඉස්සරහ.. ඒකයි අවුල බං.. උන් එක්ක දැහැමින් වැඩ කරන්න බෑ.. මුලින් පකේ ටෝක් දුන්නෙ.. නිකන් කැ@යො වගේ.. අපි ලාවට සද්ද බද්ද දාලා ගේම ඇද්දා.. අනික බොසාගෙ යාලුවො කිහිපදෙනෙකුත් ඉන්නවා ඒකෙ.. උනුත් හෙල්ප් කරන්නම් කිව්වා..

    අපෝ ඒක නම් ඇත්ත බං නුවන් අයියෙ.. මාරක අපලද කොහෙද.. ඒත් හැම එකෙන්ම බේරෙනවා.. එකපාරටම සුටුස් ගාලා කෙලවෙයිද දන්නෑ බං.. :(
    ගියේ බොසාගෙ වැඩකට තමා.. ඒත් දෙවනි පාර ගියේ මගේ වැඩකට.. කෑම එකක් අරගෙන එන්න.. ඉන්ෂූරන්ස් එකේ බොසාගෙ යාලුවො කිහිපදෙනෙක් ඉන්නවා.. උන් කිව්වා හෙල්ප් කරන්නම් කියලා.. ගොඩක් දුරට වැඩේ ගොඩ යයි.. එහෙම වුනොත් නම් ගොඩ.. උන්ගෙ හෙන ලොකු සයිස් බං.. මට මලේ මල එදා.. සාක්ෂි නැතුව කොහොමද අහනවා ඔප්පු කරන්නෙ.. අපිට ඒ වෙලාවෙ කතා කරන්න තිබුණා නේද අහනවා.. ඒකත් ඇත්ත තමා.. මට ඒ වෙලාවෙ මඤ්ඤං වෙලා හිටියෙ බං.. මානසික අවුල් වුනා.. බය වුණා.. ඒකයි ඔක්කොම.. තව සතියක් දෙකක් බලනවා.. වැඩේ ගොඩ ගියොත් හරි දෙයියන්ගෙ පිහිටෙන්..
    හරි හුත්තක් බං නුවන් අයියෙ වුනේ.. මං බොසාගෙ යාලුවෙක්ගෙ ගෙදරට ගියා.. ගිහින් එනගමන් කෑම එකක් ගන්න අමතක වුණා.. ඒ ගාව තිබිච්ච කොන්ක්‍රීට් පාරකින් හරවන්න රිවස් කලා.. හෙන ගහන්න කියලා මහ පතංගර කාණුවක ගියානේ කාර් එක.. කාර් එක ගත්තා කොහොම හරි වට පිටේ හිටපු එවුන් එකතුවෙලා.. මගේ කරුමෙට මං ෆෝන් ගෙනියන්නෙත් නෑ.. කරන්න දේකුත් නෑ.. ආයෙම ඔෆිස් එකට ආවා.. දැන් ඉන්සූරන්ස් එකෙන් දෙන්න බෑ කියනවා.. සාක්ෂි නැති නිසා ඔප්පු කරන්න.. කොම්පැණි කතා කලා බං.. ලක්ෂ හතරයි ගාණක් යනවා.. පල්ලට හිකවිලා කාර් එකේ.. බෙන්ස් එක බං බොසාගේ.. මට දෙලෝ රත් වෙලා ඉන්නෙ.. බොසා හදාගන්නං කිව්වා.. ඒත් ඒ වැඩේ හරියන්නෑ බං.. මගේනේ වැරැද්ද.. :(
  • Loading…
  • Loading…
  • Loading…