ගියේ බොසාගෙ වැඩකට තමා.. ඒත් දෙවනි පාර ගියේ මගේ වැඩකට.. කෑම එකක් අරගෙන එන්න.. ඉන්ෂූරන්ස් එකේ බොසාගෙ යාලුවො කිහිපදෙනෙක් ඉන්නවා.. උන් කිව්වා හෙල්ප් කරන්නම් කියලා.. ගොඩක් දුරට වැඩේ ගොඩ යයි.. එහෙම වුනොත් නම් ගොඩ.. උන්ගෙ හෙන ලොකු සයිස් බං.. මට මලේ මල එදා.. සාක්ෂි නැතුව කොහොමද අහනවා ඔප්පු කරන්නෙ.. අපිට ඒ වෙලාවෙ කතා කරන්න තිබුණා නේද අහනවා.. ඒකත් ඇත්ත තමා.. මට ඒ වෙලාවෙ මඤ්ඤං වෙලා හිටියෙ බං.. මානසික අවුල් වුනා.. බය වුණා.. ඒකයි ඔක්කොම.. තව සතියක් දෙකක් බලනවා.. වැඩේ ගොඩ ගියොත් හරි දෙයියන්ගෙ පිහිටෙන්..