NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපිත් හොඳින් ඉන්නවා සහෝ. ඔයාගේ ත්‍රෙඩ් එක බැලුවා. පට්ට. දැන් යන ඒවා වැඩි හරියක් ඔහේ දානවට දාන ඒවා. ගෑනු බිව්වට කමක් නැද්ද අහනවා, බඳින්න කලින් කරාට කමක් නැද්ද අහනවා. බාලාංශ පන්තිවල එවුන් වගේ, මන්දබුද්ධික ඒවා වැටෙන්නේ. ඉඳලා හිටලා තමයි හොඳ දෙයක් තියෙන්නේ.

    ඉතින්, සැපෙන් සුවෙන් ඉන්නවනේ?? :)
    අසනීප වලට අමතරව තව ප්‍රශ්න තියනවද දන්නේ නෑ මචන්. පොඩ්ඩක් හොයලා බලපන්. එහෙම මොනවහරිනම් ගොඩ දා ගන්න උදව් කරන එක මිත්‍රයින්ගේ වගකීමක්.
    Last Activity: Today 08:45 PM
    Current Activity: Viewing Thread Top 10 wicket keepers in cricket
    :lol::lol::lol:
    ඒකනම් ඇත්ත බන් ,,,
    හරි හරි එහෙනම්...
    බුදුසරණයි !!!
    මම හිටියද ප_#)$+$+_)#$+_)_#)$_#$)+_ :growl:
    වේ@ මිනිස්සු..
    මමත් යනව ඔලුව රිදෙනවා..
    හොන්සට් පො@නයගෙ thread එකක වත් මම comment එකක් දාන්නෙ නැහැ බං.. බොම්බිලි පොන්නයා.. වදපු එවුන්ටත් හෙන ගහනව ඕකව නම්.. කාලකන්නියා..
    ලින්ක් එක දියන්..
    බලන්න වත් අඩුම තරමෙ :(
    තොගෙ කෙබ්බයක් ද කොහෙද :oo:
    ඔය වගේ චාන්ස් මයි මිසවෙන්නෙ යකෝ කැ@ මිනිස්සු
    :(
    නුවන් බුවා කොහොමද සැප සනීප? 09- 09 බඩියගේ උපන්දිනේ. විශ් කරාද?
  • Loading…
  • Loading…
  • Loading…