Reaction score
101

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ අයියෙ .. ගෙදර අය එක්ක නෙවි.. යාළුවො කස්ටියක් එක්ක..මූණූ පොතේ ඉන්න කීපදෙනෙකුත් ඉන්නවා.. ඔව් ඔව් ඒක හොඳයි ඉක්මනර එන එක.. මේ දවස්වල නං අනුරාධපුරේ නිකන් නුවරඑළිය වගේ :rofl: වහිනවා හොඳටම සීතලත් එක්ක
    එහෙනං එහෙනං:rofl:
    හයිහත්තිය තියෙන කාලෙ යන්ට ඕනි නොවැ.. :P
    අටමස්ථානෙ වැඳපුදාගෙන සීගිරි ගෙහුන් ගෙදරට මංගැච්චුවෙ :lol::rofl:
    මං පොඩි වටවන්දනාවක ගියා අයියෙ හදිස්සියෙ :rofl:
    පිනක් දහමක් කොරගන්න එපැයි ඉතිං .. පාන්දර ජාමෙ ආයෙ ගොඩ බැස්සෙ :rofl:
    බලමුෙකා නුවන් අයියා...
    සමහර විට ෙහට අනිද්දා ෙවකෙකාට හරි යයි...
    :)
    තව 40ක් තියනවා අයියා......එල එල....බලමුෙකා...
    ආහ් තව එකක් .. දැන් කොහොමද අසනීප තත්වෙ? දැන් හොඳටම හොඳයි නේද?
    ඒක තමයි.. මොකද වැඩිය පේන්න නැත්තෙ? මේ දවස් වල වැඩ වැඩියි ද? මාත් දවස් තුනකින් විතර අද තමයි ඕල්ඩ් හිට් එක පැත්තෙ ටිකක් වෙලා හිටියෙ... අයියා හොඳීන් නෙ නේද... තෙරුවණ් සරණයි...!!!
    lol baya wela wadak na..ahh na na baya wenna nama wenas unata mata thama oyawa gebbek karana pluwan lol
    මේ දවස්වල බරටම වැඩ අයියෙ
    යන්න ලගයිනෙ
    හෆ්ෆා නුවන්ගේ කවි බැලුවා ඊයෙ
    කමෙන්ට් එකක් නිවි හැන හිල්ලේ දාන්න කියලා
    අමතක වුනා
    වරදක් නෑ නුවන් අයියෙ .......... කට්ටියත් එක්ක පිස්සු නට නට ඉන්නවා..... කොහොමද අයියට?
    ඉතින් ඉතින්..මේ පැත්තට ආවේ කාලේකට පස්සේ නේද?
  • Loading…
  • Loading…
  • Loading…